IMG-LOGO

ලෙඩ සුව කරන්නත් ඕනෑ : සල්ලි එළිපිට වැය කරන්නත් ඕනෑ

පිළිකා,වකුගඩු වැනි  බෝ නොවන රෝග වලින්  පෙළෙන රෝගීන්ට  අවශ්‍ය ප්‍රතිකාර  ඖෂධ, සීමා  මායිම් නොමැතිව ලබාදෙන බව සෞඛ්‍ය ඇමැති පුන පුනා  ප්‍රකාශ  මාධ්‍ය මගින් නිකුත් කර ඇත.   

‘අධ්‍යාපනයට  සහ සෞඛ්‍යය මෙන්ම අතවශ්‍ය වු ඕනෑම විෂය පද්ධතියකදී  රජයේ  මුදල්  කළමණාකරණයක දී ප්‍රමුඛතාවයක්  තිබිය යුතුයි. මෙහිදී  මාරාන්තික රෝගයකට  අවශ්‍ය  ප්‍රතිකාර  ලබාදෙනවා සේම රෝග නිවාරණය ගැන ද රෝග පැතිරි  යාම වැළැක්වීම ගැනද ප්‍රමුඛත්වය දිය යුතු’ යැයි රජයේ  වෛද්‍ය  නිලධාරි  සංගමයේ  ප්‍රධාන ලේකම්   වෛද්‍ය  නලීන්  ද හේරත්  මහතා  මාධ්‍යට කරුණු පැවසීය.

මෙම මුදල්  යෙදවීමේ දී  මුදල්  වැය කිරිම පාරදෘශ්‍ය  භාවයෙන්  ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද එය රටේ  අනාගතයේ නිරෝගී පරපුරක්  බිහි විම වෙනුවෙන්  සද්භාවයෙන්  කළ යුතු කාර්යක් බව වෛද්‍ය  හේරත් කීවේය.



අදහස් (0)

ලෙඩ සුව කරන්නත් ඕනෑ : සල්ලි එළිපිට වැය කරන්නත් ඕනෑ

ටෙරන්ස් Friday, 08 July 2016 11:51 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

නුවන් Friday, 08 July 2016 12:24 PM

ඡන්දෙ ළඟ ළඟම එනවා වගේ! මේ පාර නම් ලේසි වෙන්නේ නැහැ මහත්තයෝ! (නි)

:       0       0

රොකී Friday, 08 July 2016 02:16 PM

සෞඛ්‍ය ඇමතිතුමා මොකක්ද දන්නෙ නැහැ කරන්න යන්නේ? පොඩ්ඩක් ඉවසලා ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site