සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි ට අද අළුයම ගල්කිස්සේ ඔහුගේ නිවසේදී නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. ඔහු රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.
ඡායාරූප රේඛා තරංගනී පොන්සේකා
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලීඩර් මාධ්‍යෙව්දියාට වෙඩි
මුතුකුඩ Saturday, 16 February 2013 08:31 AM
මෙය ආගම්භේද, ජාතිභේද ඇතිකරන බල කණ්ඩායමක වැඩක්ද? (නි)
මාර්ක් Saturday, 16 February 2013 08:44 AM
පෞද්ගලික ආරවුලක් වෙන්නත් පුලුවන්. හොයලා බලන්නනේ කවුරුවත්ම නැත්තේ. (නි)
රංග Saturday, 16 February 2013 09:07 PM
නිකරුණේ කවුරුවත් කාවවත් මරන්න යන්නේ නැහැ... (නි)
දෝහා Saturday, 16 February 2013 10:15 PM
මොනවා වුණත් මනුෂ්‍ය ජීවිතයක් නැති කිරිමට තැත්කිරිම අනුමත කරන්න බැහැ. (නි)
රංග Saturday, 16 February 2013 10:43 PM
වරදක් නැත්නම් කවුරුත් කාටවත් නිකරුණේ කරදර කරන්නේ නැහැ. (නි)
රෝහිත Saturday, 16 February 2013 11:24 PM
කවුරුහරි කරපු විහිලුවක්වත් වැරදුනාද? (නි)
නිශ්ශංක Sunday, 17 February 2013 12:15 AM
පත්තර වලට බොරු ලියලා නම් ඉතින් කරපු වැඩේ කමක්නැහැ. (නි)
ලලිත් කටාර් Saturday, 16 February 2013 11:14 AM
ඔහු මාධ්‍යෙව්දියෙක්මද කියලා සැකයි..!(නු)
සිල්වා Saturday, 16 February 2013 11:31 AM
මාධ්‍ය නිදහස කෝ (දී)
මදුකා Sunday, 17 February 2013 02:41 AM
මුතුකුඩ මහත්මයා, ඇඟිල්ල දිගු කරන්න කලින් බලන්න ජන්මය ඔපපාතිකද කියලා. ඔබ අනුමාන කරන පිරිස කැ මොර දෙන්නේ යන්න තවත් රටක් (ශ්‍රී ලංකික සිංහල අපට ), අදහන්න තවත් සාමකාමී ආගම් ලොව තවත් නැති නිසා. මේ රට තවදුරටත් රැකගන්න ඕන නිසා තමයි හඬ නැගිය යුතු තැනට ඔවුන් හඬ නගන්නේ.ඒ දෙස වපර ඇහැකින් බලන්න එපා මුතුකුඩ මහත්මයා.(නදී)
නිරංජන් Sunday, 17 February 2013 02:59 AM
මෙ ඔය පින්තුරයේ තිබෙන බෙන්ස් කාර් ඵක ඵංගලන්තයෙ නම්බර් ප්ලෙට් තියෙන්නෙ. මාධ්‍යෙව්දියෙක්නම් බෙන්ස් කාර් ඵකක්. අනේ අපේ සිංහල පත්තර වලට ලියන අහිංසක මාධ්‍යෙව්දින්ට කවද බෙන්ස් ලැබෙයිද? කෙසේ වෙතත් ඔහුට ඉක්මන් සුවය පතමු.(නදී)
දයාහේ Saturday, 16 February 2013 11:56 AM
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?(නු)
නිශා Saturday, 16 February 2013 02:50 PM
කරහාකරුවන් හිටියාද දන්නෙත් නැහැ.!(නු)
නිශා Saturday, 16 February 2013 02:50 PM
තරහාකාරයෙක් වෙන්න ඇති. (නි)
නීලා Sunday, 17 February 2013 09:06 AM
නිරංජන්, එතුමාට මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිකම තියෙනවාලු. (නි)
චූලා Sunday, 17 February 2013 09:07 AM
අපේ තානාපති කාර්යාලයට ගාණක් නැතිවුණාට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මේ ගැන බරටම ප්‍රශ්න කරනවා. (නි)
චන්න Saturday, 16 February 2013 04:14 PM
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වද්ද? (නි)
මුතුකුඩ Saturday, 16 February 2013 05:04 PM
ඇයි ලලිත් සැකයි කියන්නේ? ඔයා මාධ්‍යවේදීන් සම්බන්ධ නිරීක්ෂණය කරන කමිටුවේ සාමාජිකයෙක්ද? (නි)
මලිත් Sunday, 17 February 2013 09:48 AM
මේකටද මාධ්‍ය නිදහස කියන්නේ (දී)
හිල්මි Saturday, 16 February 2013 05:55 PM
කවුද නීල් ජාතිද්‍රෝභියෝ? (නි)
පහන් Sunday, 17 February 2013 10:31 AM
මුතුකුඩ ඉන්නේ අනිවාර්යයෙන්ම මුස්ලිම් පාලනයක් තියෙන මැදපෙරදිග රටක (මැදපෙරදිග ඊශ්‍රායලය මුස්ලිම් නොවේ )එයා හරි බයයි.(නදී)
කිවි Saturday, 16 February 2013 06:22 PM
ලලිත්, ලංකාවේ ඉංග්‍රීසි පත්තරයක් කියවලාම නැද්ද? (නි)
කපිල Sunday, 17 February 2013 11:49 AM
කවුරු වුණත් මිනිස්සු. (නි)
කිවි Saturday, 16 February 2013 07:52 AM
මාධ්‍යය නිදහස යනු මාධ්‍යයෙන් නිදහස් වීමද? (නි)
සම්පත් Saturday, 16 February 2013 08:16 PM
මුතුකුඩට දවල් හීන පේනවද? (නි)
නීල් Saturday, 16 February 2013 08:29 AM
ජාතීද්‍රෝහීන් ඝාතනය කරන්න ඇති කියලයි හිතෙන්නේ....(ස)