(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදිත පීරිස් මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් තවත් කෝටි 150ක් භාණ්ඩාගාරයට යවයි
Lal Friday, 26 January 2024 12:51 PM
දැන් මේ සල්ලි අපි ආණ්ඩුවේ පිං පඩි ජෙප්පන්ගේ OT ගෙවන්න වියදම් කරමු...!
Hafeel Friday, 26 January 2024 12:56 PM
හැබැයි පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවීමෙන් පසු කියන්න එපා පාඩු කියලා. මෙහෙම තමයි බන්දුල ගුණවර්ධනත් කිව්වේ සතොස එහෙම ලාබ ලැබුණා.. මෙහෙම ලාබ ලැබුණා කියලා. පසුව පාර්ලිමේන්තු කෝප් කමිටුවට ආපුවාම පාඩුයි...!
දිමුත් Friday, 26 January 2024 01:30 PM
හැබැයි අපේ ගෑස්මිල බස්සන්න බැහැ...!
පුරවැසියෙක්..... Friday, 26 January 2024 01:57 PM
ගෑස්මිල ගණන් තවත් 1000ක් 2000ක් වැඩි කළොත් ඊළඟට කෝටි 300ක් භාණ්ඩාගාරයට යැවීමට හැකිවේවි නේද?
Kazi Shajahan Friday, 26 January 2024 02:18 PM
ඊට වඩා හොඳයි ගෑස් විකුණන්නේ නැතුව අපේ බෙල්ලට තුවක්කුව තියලා සල්ලි මංකොල්ල කෑවා නම්...
සෙත් වේවා Friday, 26 January 2024 02:20 PM
ඉවසන්නම බැරි මේ ලාභ සහ අපගේ බදු, රාජ්‍ය සේවයේ සමහර කාලය කන්නන්ට සහ ශරීර හොරුන්ට පිං පඩි ලෙස ලබාදීම...!