ලන්ඩන් නුවර ලෙච්වර්ත් ධර්ම නිකේතන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටවැනි සංවත්සරය නිමිත්තෙන් පින්කමක් පැවැත්විණි. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් ඇතුළු මහා සංඝරත්න වැඩම කළ මේ පින්කමේ අරමුණ වුයේ දායකයනට හා ධර්ම නිකේතනයේ පුරෝගාමි හිමියන් වන අකුරල සමිත හිමියනට සෙත් පැතීමයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර කි‍්‍රස් නෝනිස්, උතුර පෝර්ඞ්ෂයර් දිස්ත‍්‍රික් කවුන්සලයේ සභාපති මයිකල් වික්ස් සහ නාගරික මන්ති‍්‍ර ජෝන් කර්බි මහත්මියද ආරාධිතයෝ වූහ.
නාරාහේන්පිට ශාරිපුත‍්‍ර විහාරයෙන් වැඩම කැරවූ බුද්ධ ප‍්‍රතිමාව තැන්පත් කැර අටවිසි බුද්ධ පුජාවක්ද පැවැත්වින.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙච්වර්ත් පින්කමට අටවිසි බුද්ධ පුජාවක්
කවීෂ මලීන් බණ්ඩාර Sunday, 01 April 2012 02:07 PM
නමෝ බුද්ධාය. !!!!!!!!!!!!!!!!
සෙනරත් යාපා Sunday, 01 April 2012 03:53 PM
සාදූ... ! සාදූ...!! සාදූ...!!!
අශෝක් Sunday, 01 April 2012 04:17 PM
හාමුදුරුවන්ටත් දැන් කේක් කපනවා නේද අනේ පිස්සු.