IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ කඨින පින්කම

උතුරු ලන්ඩන්  ලෙච්වර්ත්  ධම්ම නිකේතනයේ අලංකාර වාර්ෂික කඨින පෙරහර පින්කම විහාරාධිපති අකුරල සමිත හිමියන්ගේ අනුශාසනා පරදි පැවැත්විණි. පිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම විදෙස් භික්ෂු භික්ෂුනීහු  පහළොස් නමක් වැඩම කළහ. පින්කමේ ප්‍රධාන දායකත්වය දේශල පුෂ්පා සහ රාජ් යන පවුල්වල සාමාජිකයෝ දැරීය. සධාතුක කරඬුව සහ  භික්ෂුන්වහන්සේ පෙරටුකර ගත් අලංකාර පෙරහරක් ලෙච්වර්ත්  නගරය පුරා  වීදි සංචාරය කෙළේය. නගර අලංකරණයට නමක් හිමිකර ගෙන සිටින ලෙච්වර්ත් නගරයට මේ පෙරහර තවත් අලංකාරයක් එක් කෙළේය. ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්  කෝකිලා  වෛද්‍යරත්න සහ එච්.කේ.එම. හේරත් යන නිලධාරයෝ ද සහභාගී වුහ.



අදහස් (0)

ලෙච්වර්ත් ධම්ම නිකේතනයේ කඨින පින්කම

සුසිල් මිලානෝ Saturday, 24 November 2012 04:19 PM

මුතූ ඔයා නින්දට යන්නෙත් සපත්තු දා ගෙනද. මේ කියන්නේ මොකද්ද කියලා හිතන්න බැරිද ටිකක් . (ස)

:       0       0

පෙරේරා Sunday, 25 November 2012 12:54 PM

සාධු....සාධු....සාධු....

:       0       0

මුතු Saturday, 24 November 2012 07:01 PM

අනේ සුසිල් මේ දවස්වල හරී සීතලයි. මම නිදියනකොටත් සපත්තු දාගෙන තමයි නිදියන්නේ (ස)

:       0       0

වසන්ත Saturday, 24 November 2012 10:12 AM

බුදුදහම නොදන්න අය වගේ පාවහන් පැලඳ ඉන්නේ.....අහෝ බුදුදහම (ස)

:       0       0

සුසිල් මිලානෝ Friday, 23 November 2012 08:54 PM

බොහොම හොද පින්කමක්. (නි)

:       0       0

මුතු Saturday, 24 November 2012 01:23 PM

වසන්ත පාවහන් තියෙන්නේ පලදින්න මිසක් ගල්වන්න නෙමෙයි. (ස)

:       0       0

ග්‍රිෂාණි Friday, 23 November 2012 09:21 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 583 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 728 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 308 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site