දෙමාසයකින් මාසික වේතනය නොලැබූ බව කියමින් ගල්ගමුව ලංගම සේවකයෝ පිරිසක් අද වැඩ වැරූහ. රියැදුරෝ, කොන්දොස්තරවරු, කර්මික නිලධරයෝ සහ කාර්යාල සේවකයෝ පිරිසක් මිට එක් වූහ.
මේ හේතුවෙන් මාර්ග රැසක බස් ධාවනය ඇන හිටි බවත් මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කියති. පඩි ලබා දෙනතෙක් මෙම වර්ජනය කරන බව වර්ජකයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංගම සේවකයෝ පඩි ඉල්ලා වැඩ වරති
සංජීව Friday, 16 November 2012 03:36 PM
එතකොට...............දැන් මෙයාලා හරි වෙලාවට රැකියාවට ඇවිත් හොර බොරු නැතුව සේවය කරන අයද ?? (ස)
චතුල වෙරෝනා Friday, 16 November 2012 03:36 PM
අනේ මන්ද මේ වගේ කවි මේවට ගෑලපෙනවද කියල අර දුන්න දුනුගමුවෙ වගේ එකක් වත් දෑම්මනම් (ස)
තුල්සි Saturday, 17 November 2012 10:50 AM
"සංජීව එතකොට...............දැන් මෙයාලා හරි වෙලාවට රැකියාවට ඇවිත් හොර බොරු නැතුව සේවය කරන අයද ?? " ඕවා හොයලා පඩි නොදී ඉන්න ගියොත් ලංකාවේ කාටවත් පඩි හම්බවෙන්නේ නැහැ, විශේෂයෙන් ඔබතුමා ඔය රැකගන්න හදන අයට.. (ස)
වරුණ Friday, 16 November 2012 12:22 PM
ඒ මිනිස්සු සාධාරණයි
ආනන්ද පිටබැද්දර Friday, 16 November 2012 01:00 PM
කොහොමද අපේ ජීවන රිය පද වන්ෙන් දූ දරු පිරිස අද හාමත් වී ඉන්ෙන් වැටුපත් නැති නිසයි මේ දුක පව සන්නේ මගියේ ටිකත් අපිටයි බැණ බැණ යන්නේ (ස)
චානක Friday, 16 November 2012 12:54 PM
අයියෝ සල්ලි
සමන් Friday, 16 November 2012 02:03 PM
අසරණ දරුවෝ කුසගින්නේ මොරදෙනවා මාස දෙකක් පඩි නැතී අපි වැලපෙනවා ලොක්කෝ ඉඳන් අපි සූරා කනවා කැලේ දෙවියෝ මේ නඩු විසඳා දෙනවා (ස)
ඉන්ද්‍රජිත් Friday, 16 November 2012 02:44 PM
බස් මගීන් ප්‍රාණ ඇපයට නොගෙන පඩි නැතුව හරි වැඩ කරන්න කියලා තවම මේකේ කවුරුවත් මෝඩ අදහසක් දාලා නැහැ. පුදුමයි ! සමහරු ඉන්නවානේ මොන අසාධාරණේ සිදු වුණත් 'වර්ජනය කරලා' කියනවා ඇහෙනකොට පිස්සුව හැදෙන. (නි)