IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංගම විධායකයත් වල්ලපට්ට මැලියම් ගා ගනී

වල්ලපට්ට දුම්මල ග්‍රෑම් 400 ක් පුත්තලම සෙම්බැට්ටේදී මුදලාලි වෙස් ගත් පොලීසියට රුපියල් ලක්ෂ 35කට  විකිණිමට ගිය බව කියන අට දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ  පිරිස අතර ලංගම විධායක නිලධරයකු සිටිනි බව පොලීසිය කියයි.

264  265 266

 

 



අදහස් (0)

ලංගම විධායකයත් වල්ලපට්ට මැලියම් ගා ගනී

ලංකා චමත් Saturday, 20 September 2014 12:58 PM

ඔය මැලියම් ඒ වගේම ගස් පතුරු විකිණීම, ලග තබාගැනීම නීතියෙන්ම [නීති පොතට ඇතුලත්වී ඇති නීතියක්ද] තහනම් දෙයක්ද, එහෙමත් නැත් නම් මේවායි ඇති අධික වටිනාකම නිසා නිලධාරීන්, බලධාරීන් හදා ගත්තු නීතියක්ද ? කවුරු හරි මෙහි නීතිමය තත්වය දන්නවා නම් ඒ පිලිබදව පැහැදිලි කිරීමක් කරන්න. එයට ස්තුති වන්ත වෙමි. (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 20 September 2014 01:51 PM

ලංකා චමත් නීතිය ගැන හරි අවබෝදයක් අරගනම වැඩේට බහින්නද කල්පනාව? (නදී)

:       0       0

ලංකා චමත් Saturday, 20 September 2014 03:18 PM

ඇත්තටම ටෙනිසන්, මට දැන ගන්නට අවශ්‍ය වුනේ, අත්අඩංගුවට ගන්න පිටි වර්ගයටම සිදු වෙන ආනිසංශයමද, මේවාට සිදු වෙන්නෙත් කියා දැනගන්න. (නදී)

:       0       0

එච්.ඒ.එම්.ජයලත් Saturday, 20 September 2014 06:02 PM

මේ මාධ්‍යවේදි මහත්මයා පිළිබඳව මට හරි සතුටුයි. ආඩම්බරයි (නි)

:       0       0

සෑම් Saturday, 20 September 2014 11:05 AM

වල්ලා පට්ටා කියලා ගස් පතුරු විකුණුවාට ඒ ගසේ හැදෙන මැලියම්,එහෙම නැත්නම් දුම්මල (resin) කියන්නේ නියම වටිනාකම ඇති දෙයයි. ඒකෙන් ග්රෑම් 400 එකතු කරනවා කියන එක ලෙහෙසි වැඩක් නොවේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site