දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම අසල දී බසය නවත්වා මඟීන් දෙදෙනකුට බැස යාමට ඉඩදුන් ලංගම රියැදුරාට එරෙහිව ක්‍රියා කරන බව එහි රථවාහන අංශය කියයි. මාර්ගය අවහිර කිරීමේ චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට යයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංගම රියැදුරා අධිවේගෙන් ලෙඩක් දා ගනී
ලක්ෂ්මන් පෙරේරා Wednesday, 11 January 2012 08:50 AM
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නෙ ඕකට
දීපති හෙට්ටිආරච්චි Thursday, 05 January 2012 09:31 PM
දඩුවම් කළ යුතුයි
වසන්ත Monday, 09 January 2012 03:29 PM
ලංගම රියදුරෙක් කිව්වම කට්ටියම අවි අමෝරගෙන එන්නෙ දඬුවම් කරන්න ප්‍රයිවේට් කිව්ව නං ඔය උන්ගෙ හැටිනෙ කියල අනික් පැත්ත බලාගන්නවා.
දුලන්ග Friday, 06 January 2012 09:13 AM
රියදුරන් දැනුම්වත් කිරීම මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. රටේ නීතිය කාටත් පොදු වෙන්න ඕනා
දකුණෙ කොල්ලෙක් Wednesday, 04 January 2012 04:52 PM
නියම ලංකාවේ කොල්ලෙක්
සංජය Wednesday, 04 January 2012 05:02 PM
අධිවේගී මාර්ග ගැන දැනුමක් නැති මෙවැනි රියැදුරන් නිසා අණතුරක් වීමට කලින් ඉවත් කළ යුතුයි