පසුගිය ජනපතිවරණ සමයේ ඡන්ද කටයුතුවලට රජයේ බස් පාවිච්චි කිරීම වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් නොගෙවූ රුපියල් ලක්ෂ 1925ක් අය කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට, සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි ගාමිණී සේදර සෙනරත් හා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ කමිටු සභාපති අමල් සේනාධිලංකාර මහත්වරුන් වග උත්තරකරුවන් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන බව ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා මොණරාගල මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම බස් අරං සල්ලි නුදුන්නාට හිටපු ජනපතිටන් නඩු?
ටිරෝන් Sunday, 02 August 2015 10:48 AM
අහිංසක මිනිහෙක් නැතිබැරිකමට රුපියල් අටක් නොදී ගියොත් (එයද නීතිවිරෝධීය)එවෙලේම පොලිසි අරගෙන යනවා (නි)
මුරුගා Sunday, 02 August 2015 04:50 PM
අපේ දරුවන්ගේ සල්ලි විනාශ කරලා තව ඡන්දෙත් හිඟාකනවා (නි)
හංසක Sunday, 02 August 2015 07:54 PM
මේ දුප්පත් බදුගෙවන ජනතාවගේ සල්ලි (නි)
කුමුදුනී Sunday, 02 August 2015 07:54 PM
මේවා කොහොමහරි අයකර ගන්න ඕනෑ (නි)
අප්පුහාමි Sunday, 02 August 2015 07:54 PM
අනේ හොඳයි ඒක නම් (නි)
සුගත් අමරසිංහ Monday, 03 August 2015 02:03 AM
මැතිවරණයේදී රජයේ දේපළ කාබාසිනියාකර දැන් බබා වගේ කතා කරනවා. නඩු දමා දේපල රාජසන්තක කළයුතුයි, අන් අයට අනාගතයේදි පැඩමක් වෙන්න. (නි)
සඳුන් Monday, 03 August 2015 03:38 AM
පුලුවන් නම් කියව කියවා ඉන්නේ නැතිව 17 වෙනිදට කලින් නඩු දාලම පෙන්වන්න. කොහොම උනත් වැඩේ ඉතා අගය කරනවා.(නදී)