IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංගම බසයටත් දුම් සහතිකය අනිවාර්යයි

(යොහාන් භාසුර)

ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සියලුම බස් රථ දුම් සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය ලබාගත යුතු බවට එහි සභාපතිවරයා අනිවාර්ය කර තිබේ.

ලංගම බස් රථවලින් පරිසර දූෂණය වන්නේ යැයි චෝදනාව පිළිබඳව අවදානය යොමු කරමින් සහ ලංගම බස් රථ අනතුරුවලට ලක්වීමෙන් පසුව ආදායම් බලපත්‍රය නොමැතිවීමෙන් මුහුණ දීමට සිදුව ඇති නීතිමය ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 

 



අදහස් (1)

ලංගම බසයටත් දුම් සහතිකය අනිවාර්යයි

Dharmatileke Thursday, 09 March 2023 01:53 PM

පරිසර දූෂණය සම වාහනයකින්ම සිදුවන දෙයක් මෙ අදහස බොහොම හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site