IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංගම එජාප පාක්ෂිකයන්ට අරියාදුලු

එක්සත් ජාතික පාක්ෂිකයනට සිදුවන අසාධාරණකම් ගැන ලංගම නියෝජිතයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැති සමග අද (10) සාකච්ඡා කළහ.

ප්‍රවාහන ඇමැතිවරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම් සලකා බැලීමට තීරණය කළ බව පැවසූ බව ඩිපෝ කළමනාකාර කැළුම් ජයසුන්දර මහතා පැවසීය.

CTB_2015121042 CTB_2015121043 CTB_2015121044 CTB_2015121045



අදහස් (0)

ලංගම එජාප පාක්ෂිකයන්ට අරියාදුලු

එස්. මීගහවත්ත Thursday, 10 December 2015 11:52 AM

මමත් සීටීබී එකේ අවුරුදු 10ක් වැඩකළා. එපාවෙලා රට ආවා (නි)

:       0       0

හමර් Thursday, 10 December 2015 12:58 PM

ලංගම උසස්වීම් දෙන්නේ මැතිවරණයක් දිනුවට පසු නියම සුදුස්සාට නොව දේශපාලනය කළ අයට පමණයි. මෙම ක්‍රමය නවත්වා අවශ්‍ය තනතුරු සඳහා තරඟ විභාගයක් පවත්වා දෙනවා නම් පාක්ෂිකයන්ට සළකන්නේ නැහැ කියා කියන්න බැහැ (නි)

:       0       0

මාලි Thursday, 10 December 2015 09:54 AM

මොන අසාධාරණයක්ද යුඑන්පි අයට. අසාධාරණය වුණේ ලංගම උගත් උපාධිධාරී අයට. අට පාස් අය ඉහළ පුටුවලට පත් කර පරිපාලනය අවුල් කරලා තියෙන්නේ. අලුත් ආණ්ඩුව ලංගම උපාධිධාරී ශ්‍රම බලකාය ඒ තරමටම හැල්ලුවට ලක් කරලා. මේ ගැන ජනාධිපතිතුමාවත් අගමැති තුමාවත් දන්නේ නැද්ද? (බ)

:       0       0

දහම් Thursday, 10 December 2015 10:48 AM

තව මාස කීයක් මෙහෙම ගෙනියන්න පුළුවන් වෙයිද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site