ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා හිටපු සභාපති ඒ ජී කුමාරසිංහ ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට බැන තර්ජනය කළැයි අද නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ලග්ගල හිටපු සභාපති අද උසාවියට?
සමන්ත Sunday, 06 July 2014 11:07 AM
මෙයාටම දොස්තර වැඩෙත් කරගන්න කියලා රෝහල භාර දීල , වෙනත් රෝහලකට යන්න තමයි දොස්තර මහතාට තියෙන්නේ . තව ටික දවසකින් මේ අයගේ බංගලා වල ඉන්න ටොමී ලා , ස්කුබි ලාටත් සෙලියුට් කරන්න මහජනතාවට සිද්ධ වේවි. (ස)
බන්දුල Sunday, 06 July 2014 11:08 AM
මේකේ ඇත්ත කතාව තව ටික දවසකින් එලියට එයි. අපි දන්නේ කොහොමද වෛද්‍යවරයා මේ දේශපාලකතුමාට ඊට කලින් තර්ජනය කලාද කියල. (ස)
හේවාවසම් Sunday, 06 July 2014 12:40 PM
සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා හිතනවා (නි)
පිටිගල Sunday, 06 July 2014 01:34 PM
මෙයා අත්අඩංගුවට ගන්න ප්‍රමාද වුණේ මොකද දන්නෙ නැහැ (නි)