ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී එම්.ජි චමින්ද කුමාර මහතාට පහර දී මරණිය තර්ජන එල්ල කළැයි රෝහලේ කණිටු සේවකයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය කියයි.
දිගින් දිගටම රෝහලේ සිදුවන අනිසි ක්‍රියාවන්ට තමන් විරුද්ධවීම හේතුවෙන් මෙම පහරදීම හා මරණිය තර්ජනය එල්ල කළ බව වෛද්‍ය අධිකාරීවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වෙයි. සැකකරුවන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලග්ගල මහ දොස්තරට මරණ තර්ජන
වරුණ Friday, 15 February 2013 11:44 AM
කොහොමත් රජයේ රෝහල් වල දොස්තරලා, නර්ස්ලාට වැඩිය ඇටෙන්ඩන්ලා, සිකුරිටිලා ගාණට වැඩියි. (නි)
කිවි Friday, 15 February 2013 12:17 PM
රජයේ රෝහල් වල ඉන්න කොයි කවුරුත් ඉන්නේ මහ ගෙම්බර් දාගෙන. (නි)
ගාමිණී Friday, 15 February 2013 12:31 PM
බලාගෙන දොස්තර මහත්තයෝ. සේවකයා පොඩි වුණත් දේශපාලන බලවතෙක්ද දන්නෙ නැහැ. (නි)
උදය Saturday, 16 February 2013 10:18 AM
දැන් මිනිස්සුන්ව මරනවා කියන්නේ හරියට වතුර බොනවා වගේ (දී)
සනත් Friday, 15 February 2013 02:07 PM
අයියෝ සල්ලි (දී)
රශ්මි Friday, 15 February 2013 02:26 PM
මනුස්ස ජිවිතයක් නැතිවෙන්නයි යන්නේ, ආරක්ෂා කර ගන්න (දී)