IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලෙකෝ හිටපු සභාපතිගේ අත්අකුරු පරීක්ෂාවට

ලංකා විදුලිබල පෞද්ගලික (ලෙකෝ) සමාගමට ඉඩම් ඇතුළු දේපොළ මිලට ගැනීමේ රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය කෙළඹ කොටුව මහේස්ත්‍රාත්  කණිෂ්ක විජේරත්න මහතාට අද දැන්වූයේ හිටපු සභාපතිගේ අත්අකුරු හඳුනාගැනීම සඳහා ලියැවිලි කිහිපයක් රජයේ සැකකටයුතු ලියැවිලි පිළිබඳ විශේෂඥයාට යැවූ බවයි. ලෙකෝ සමාගමට රුපියල් කෝටි 19කට වඩා වංචා කළැයි දැනට ඇපමත සිටින  ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ මේ ලියැවිලි දුන් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

ලෙකෝ හිටපු සභාපතිගේ අත්අකුරු පරීක්ෂාවට

යූනුස් Thursday, 29 March 2012 05:46 PM

මෙවැනි වංචා කරල ඔප්පු වුනාට පස්සේ ඔහුව හිරේ දාවී..වෙන මොනව කරන්නද.අන්තිමට එම පාඩුවද පියවන්න වෙන්නේ අපි වගේ සාමාන්‍ය ජනතාවයි...ලොක්කො කරන දේවල් වලට අපිද පලි? මේ ආණ්ඩුවත් දැන් අපිට එපා වෙලා තියෙන්නේ....

:       0       0

ලලිත් සමරකෝන් Thursday, 29 March 2012 07:51 PM

හරි ෂෝක්. මේ දවස්වල අපි බලනවා අපහරණ්‍, දූෂණ, ෙහාරබඩු ජාවාරම්,කාගෙද වරද ? මෙය ආණ්ඩුවේ දුර්වලතාවම පමණයි.

:       0       0

සදුන් , මාවතගම සිට Thursday, 29 March 2012 09:16 PM

අකුරු මැකෙයි. කොල ගැලවෙයි. හොරකම මාට්ටුවුනාම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site