ලන්ඩනයේ සද්ධාතිස්ස දහම් පාසල් සිසුහු සිංහල අවුරුදු උළෙලක් පැවැත්වූහ. විහාරාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ගේ හා දහම්පාසලේ ප්‍රධානාචාර්ය නේපාලේ සුමන හිමියන්ගේ අනුශාසනා පරිදි උළෙල පැවැත්විණි. ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික දරුවෝ ද ලන්ඩනයේ උපන් දරුවෝද සම්ප්‍රදායක නැටුම් ගැයුම් වැයුම් හා හෙළ ගායනා ඉදිරිපත් කළහ. බ්‍රිතාන්‍යයේ උපන් ශ්‍රී ලාංකික දරුවන්ට අවුරුදු සිරිත් විරිත් ප්‍රායෝගිකව කියා පෑම උළෙලේ විශේෂ අවධානය යොමුවී තිබිණි.
සංගීතාචාර්ය විශාරද අර්චන දිසානායක හා සංගීත ගුරුවරියක වූ අත්තනායක යුවලට සිසුහු මල් පොකුරු පිළිගැන්වූහ.
සද්ධාතිස් දහම් පාසල ලන්ඩනයේ අන්තර්ජාතික සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ආයතනයකි.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සිසුවෝ ලන්ඩනයේ නටති ගයති