IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලක් සේවකයන්ට කුවේට් සායනයක්

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව අල් රහ්මා පුණ්‍යායතන  කමිටුව නොමිලයේ වෛද්‍ය සායනයක් පවත්වා බෙහෙත් නොමිලයේ බෙදා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති සී ඒ එච් එම් විජේරත්න මහතා කුවේට් ටයිම්ස් පුවත්පත සමග පැවසුවේ කුවේට්හි එක් ලක්ෂ තිස් දහසක් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් වසරකට හැටක් හැත්තෑවක් මිය යන බවයි.  ඊට හේතුව වශයෙන් ඔහු දැවූයේ ඔවුන් වසරකට වරක්වත් වෛද්‍ය පරීක්ෂණයක් නොකර ගැනීම බවයි.

‘ලංකාවෙ අපගේ පුරුද්ද වී ඇත්තේ අසනීපයක් නැත්නම් දොස්තර ළඟට නොයෑමයි. කුවේට්හි සිටින වැඩිම ජන කොටස් අතරින් ශ්‍රී ලාංකිකයන් එකරම් ප්‍රමාණයක් මිය යෑම වැඩි බව ද ඔහු කියයි.

ඉන්දියා තරුණයන්ගේ ද සහායෙන් සායනය පැවැත්විණි.

අල් රහ්මා කමිටු විධායක කළමනාකරු දොස්තර සලේ මලල්හා පැවසුයේ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය රෝහල්වලට යවන බවයි.

තම පුණ්‍යායතනය මාසයකට දෙවරක් අඩු ආසායම් ලාබීන් වෙනුවෙන් මෙවැනි සායන බවත්වන බවත් ඔහු කීවේය.

 

 



අදහස් (0)

ලක් සේවකයන්ට කුවේට් සායනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site