වසර 20කට අධික කාලයක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල විශේෂිත රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මුදා හරින්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් චෙන්නායි නුවරදී විරෝධතා උද්ඝෝෂණ පැවැත්වූ විරෝධතාකරුවන් 73 දෙනකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ‘ ද හින්දු’ පුවත්පත් වෙබ් අඩවිය ඊයේ (12) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදී නාම් තමිලර් පක්ෂයේ ක‍්‍රියාකාරීන් 65 දෙනකු හා සමාජවාදී ප‍්‍රජාතනත‍්‍රවාදී පක්ෂ ක‍්‍රියාකාරීන් 8 දෙනෙකි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සරණාගතයින් මුදන්න ඉල්ලූ පිරිස අත් අඩංගුවට