(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම භාණ්ඩ අඩු කළ මිලට අද (12) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
සම්බා කිලෝවක් රුපියල් 5 කින්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 16 කින්, නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර ඒ අනුව සම්බා කිලෝවක් කිලෝවක් රුපියල් 220 කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 189 කට කට, නාඩු සහල් කිලෝවක් රුපියල් 198 කට සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 240 කට මිලදී ගතහැකිය.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි
oops Thursday, 12 January 2023 04:49 PM
සතොසට ගියාම ඕවා නැහැනේ...