අනූදෙහැවිරිදි ජෝර්ජියෝ ලෝයාකොනෝ නම් වූ ඉතාලි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් පලැර්මෝ උසාවිය ඔහු බලාගත් ශ්‍රී ලාංකිකයකු ගැන පරීක්ෂණයක් කිරීමට තීන්දු කර ඇත.
1943 ග්‍රීසියේ කැෆලෝනියා ප්‍රදේශයේ සමූලඝාතනයකින් දිවිබේරාගත් අවසන් තැනැත්තා වන මෙම ඉතාලි ජාතිකයාගේ මුහුණේ තැලිම්, ලේ ගැලිමක් සම්බන්ධයෙන් ලාංකිකයා ඔහු රෝහල් ගතකොට ඇත.
ඉතාලි ජාතිකයාගේ ඥාතින් පවසන්නේ මුහුණේ සහ ඇගේ තවත් සීරිම් තුවාල සහ තැලිම් ඇති බවය.ලාංකිකයා පොලිසියට දුන් කටඋත්තරද පරස්පර විරෝධී බව ඉතාලි පුවත්පත් සඳහන්කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සාත්තු සේවක ගැන ඉතාලියේ පරීක්ෂණයක්
නිරෝෂන් Friday, 13 June 2014 01:09 AM
මට නම් තේරෙන්නේ නැහැ මිනිසුන්ට මොනවා වෙලාද කියලා (නි)
චාන්දනී රත්නායක Friday, 13 June 2014 06:53 PM
අනේ ඉතින් මේවාට මොනවා කරන්න ද කියලා තේරෙන්නේනෑ (අ)