ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව හෝ නවත්වන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.
කොරෝනා වසංගතයේ තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේ පැවැත්වෙන දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව කීය
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ඔවුන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකළ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර චෝදනා කළේය.
"ලෝක් සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ මූලික වගකීමවත් ඉටු කරලා නෑ. ඒ නිසා ඔවුන් වගවෙන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත්"යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ චෝදනා කළේය.
ද ගාඩියන්
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර තාවකාලිකව නවත්වනවා‘‘
රාවණා Wednesday, 15 April 2020 02:57 AM
ට්‍රම්ප් මැතිඳුනි, ඔබ අසාර්ථක රාජ්‍ය නායකයෙක් බැව් ඔප්පු කර අවසන්, කරුණාකර ගෙදර යන්න...
kobeiya Wednesday, 15 April 2020 02:58 AM
මෙතුමා ඊලග මැතිවරණයෙන් ගෙදර යන කෙනෙක් වගේ... තමන්ගේ වැරැද්දට අනුන්ට දොස් කියන කෙනෙක්...
Pradeep Wednesday, 15 April 2020 03:18 AM
තමන්ගේ නොහැකියාව ලෝකෙටම හඬගා කියන පාලකයෙක්..
Jay Wednesday, 15 April 2020 03:23 AM
එයා කැමති නැහැ... තමුන් අසමත් කියලා පිළිගන්න. ඒ වෙනුවට ලෝකෙන් පළිගන්න හදනවා. උද්දච්චකම මහමුදලිකමටත් වඩා ලොකුයි...
රවින් Wednesday, 15 April 2020 04:53 AM
මරුවිකලෙන් කෑ මොරදෙනවා. මුළු ලෝකෙම කාලකන්නි කරලා ඔං දැන් හඳත් හාරන්න යනවාලු.
ධම්ම Wednesday, 15 April 2020 06:00 AM
කොරෝනා වයිරසයේ නිෂ්පාදක එය විනාශ කරනවාට අකමැති බවද මේ නොකියා කියන්නේ.