ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11) ඕස්ටේ‍්‍රලියානු පිලේ අංක 11 පිතිකරු ලෙස ලකුණු 98 ක් රැස්කරමින් ලෝක වාර්තා දෙකක් තැබූ ශ්‍රී ලංකා සම්භවයක් ඇති කෝඩුකාර ඇෂ්ටන් ආගර් සිය මව වන සෝනියා මහත්මිය සහ පියා වන ජෝන් මහතා සමග.
(ඡයාරූපය: රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක වාර්තා තැබූ ආගර් මව්පියන් සමග
විභූස Friday, 12 July 2013 04:45 PM
අගර් ගේ අම්මා ගේ ශ්‍රී ලන්කන් නම සේල්ලයියා හේවාවිස්ස.(නදී)
ෂෙරිෆ් Saturday, 13 July 2013 02:28 PM
අපි ඊළඟ ප්‍රශ්නයට යමු නේද?(නදී)
සහන Friday, 12 July 2013 05:26 PM
අගර් නොව එගාර් ලෙස නම් වෙනස් විය යුතුයි.(නදී)
නලින් Saturday, 13 July 2013 02:30 AM
ක්‍රීඩකයෙක්ගේ දක්ෂතා අගයමු. ජාතිය නොසොයමු.(නදී)
සඳරුවන් Saturday, 13 July 2013 02:35 AM
මෙන්න මෙයාලා කුලප්පු වෙලා මොවුන් ඉතින් ඉපදුන මව් බිමටත් වෛර කරන ජාතියනේ ඒ නිසා දුක ඇති.(නදී)
චින්තක Friday, 12 July 2013 05:56 PM
ආගර්..අනර්ගය..විශිෂ්ටය..(නදී)
ෂෙරිෆ් Friday, 12 July 2013 06:15 PM
අපේ රටේ කළු හෙළයෝ කියාවි ඇෂ්ටන් ආගර් අපිට ගොඩාක් කිටුටුවෙන් නෑදෑයෝ වෙනවා කියල. (අ)
ලුම්බිණි Saturday, 13 July 2013 06:41 AM
අපේ මැති ඇමති වරු මෙයාට ලංකාවේ සම්බන්ධයක් තියෙනවා කියල දැන ගත්තොත් දන්නවනේ වෙන දේ. (නි)
නිල්මිණි Friday, 12 July 2013 06:29 PM
විබුෂ,එයාගේ නම හේවා විස්ස නෙමෙයි, හේවා හැට. ඔයා එකපාරටම 40ක් වැඩි කරලානේ (නි)
අමිල Friday, 12 July 2013 07:08 PM
ෂෙරිෆ්,ඔයගොල්ලෝ නම් ඉතින් මෙහෙ ඉදන් අරවා මේවා කපාගෙන සම්භව මවන්නනේ යන්නේ. තමුන්ගේ රට ශ්‍රී ලංකාව කියන එක මතක තියාගන්න. (නි)
චතුර Friday, 12 July 2013 07:16 PM
ෂෙරිෆ්, ආගර් අපිට කිට්ටු නෑදෑයෝ වෙනවද කියලා කළු හෙළයෝ වෙච්ච අපි බලාගන්නම්. ඔයා ගිහින් බලන්නකෝ ඇත්තටම ඔයාගේ තාත්තා කව්ද කියලා. (නි)
මන්ජු Saturday, 13 July 2013 08:57 AM
සුභ අනාගතයක් පුතා ! (අ)
නදී Friday, 12 July 2013 08:30 PM
ෂෙරිෆ් ඉතින් පකිස්ථාන සුද්ද නේ.(නදී)
සමීර Saturday, 13 July 2013 10:00 AM
මම ෂරිෆ් ඇතුළු මුස්ලිම් සහෝදරයන්ගෙන් අහන්න කැමතියි අපේ ලංකාව සහ පකිස්තානය තරග වදිනකොට ඔයාලා ලංකාවට සහයෝගය නොදී පකිස්ථානයට ද සහයෝගය දෙන්නේ? නදී හරි මෙයාලා පකිස්තාන් සුද්දෝ මේ අය තමන් උපන් දේශයට වින කටින අය වගෙයි මට නම් පෙනෙන්නේ.(නදී)
සමීර Saturday, 13 July 2013 10:01 AM
මම ෂරිෆ් ඇතුළු මුස්ලිම් සහෝදරයන්ගෙන් අහන්න කැමතියි අපේ ලංකාව සහ පකිස්තානය තරග වදිනකොට ඔයාල ලංකාවට සහයෝගය නොදී පකිස්තානයට සහයෝගය දෙන්නේ ......... නදී හරි මෙයාල පකිස්තාන් සුද්දෝ මුන්ට තමන් උපන් දේශයට වින කටන මුසලයෝ (අ)
විදූෂා Friday, 12 July 2013 09:05 PM
සෙල්ලියයා නියමයි ශිලා හේවාවිස්ස (අ)