IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකා විත්ති 15 සපුරයි

ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත්ති” පුවත්පත පහළොස්වැනි සංවත්සරය පැවැත්වීය. ලංකාවේ සිට ලන්ඩනයට ගිය දයා ආනන්ද රණසිංහ 1997දී ඇරැඹූ මේ පුවත්පතේ සංස්කාරවරයා ය. කා අතරත් ජනාදරය දිනා සිටින ඔහු උතුරු ලන්ඩනයේ නිවසේ සිට තනිවම පුවත්පතේ සියලූ කටයුතු කරයි. එය විශ්වකර්ම වැඩකියි බොහෝ දෙනෙක් කියති. මේ පුවත්පත නොමිලයේ බෙදාහැරෙයි.



අදහස් (0)

ලංකා විත්ති 15 සපුරයි

මුලනේ ගුණානන්ද හිමි Sunday, 29 April 2012 12:32 PM

නිස්සරණධ්‍යාශයෙන් ඔබ කළ මෙහෙවර සැමගේ පැසසුමට ලක් වියයුතුයි.

:       0       0

කුමාරි පරණවිතාන Sunday, 29 April 2012 12:36 PM

ආශ්චර්යවත් මිනිසෙක්. අපිට ඔබ ගැන ආඩම්බරයි.

:       0       0

සමන් Monday, 30 April 2012 03:11 PM

හිතවත් දයා අයියා,අපේ ප්‍රණාමය!

:       0       0

නලින් Sunday, 29 April 2012 05:18 PM

වසර 15ක කොපමණ කැපවීමක්ද?? අපිට ආඩම්බරයි ඔබ ගැන

:       0       0

සුනන්ද Sunday, 29 April 2012 05:42 PM

ඔබට ජයෙන් ජය!

:       0       0

වික්ටර්(අමෙරිකාවේ සිට) Monday, 30 April 2012 06:48 PM

ඇත්තෙන්ම ඔබ ගැන හරිම ආඩම්බරයි. ඔබට හදපත්ලෙන්ම ස්තුති කරනවා

:       0       0

කේ.සුමනසිරි Sunday, 29 April 2012 07:29 PM

මොහු නම්බු නාමයකින් පිදිය යුතු කෙනෙකි

:       0       0

රොෂාන් Tuesday, 01 May 2012 10:40 PM

ඔබ නියම ශ්‍රී ලාංකික පුතෙක්. සුභ පැතුම්!

:       0       0

කුමාර දිසානායක-එක්සත් රාජධානිය Monday, 30 April 2012 12:01 AM

මවත් මවු බිමත් ස්වර්ගයට වඩා උතුම්! යන ආදර්ශ තේමා පාටය යටතේ ආරම්භ කොට පසලොස් වසර පිරෙන ලංකා විතියෙන් අප ලද දැනුම කියා නිම කළ නොහැක. අපේ කම අපට කියාදුන් දයා ආනන්ද රණසිංහ කතුවරයන් ලිපි ලිවුවේ හුදෙක්ම පුවත් පතට හෝ මාධ්‍යයටම පමණක් නොව, බටහිර සංස්කෘතියත්, හෙළ සංස්කෘතියත් අතර මන්මුලාවි සිටි, වල්බිහිවී තිබු අපේ හදවත් වලටය.කුරිරු යුද්ධය පැවති සමයේ යුරෝපයේ එකම සිංහල පුවත්පත ලෙස ලංකා විත්තිය කල මහා මාධ්‍ය කාර්යභාරය, පාටකයන් වන අපේ හදවත් තුල සදා අනුස්මරනීයයි. හෙළයන් වෙනුවෙන් අභීත සිංහනාද නගමින් දුරගමනක් යෑමට ලංකා විත්තිය රැකගැනීමට ඇත හිත දෙන්න. ඔබට ජය වේවා !

:       0       0

කේ.ඩී. Tuesday, 01 May 2012 03:09 AM

පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැණ බෙලෙන් යුතු උතුමැය ඉතා ගරු එක පුන් සදින් දුරුවෙයි ලොව ගණ අදුරු නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

:       0       0

කාන්ස් බෝයි Monday, 30 April 2012 05:56 AM

ලංකාවටම ආදර්ශයක්

:       0       0

දුම්න්ද Monday, 30 April 2012 07:19 AM

අපේ සුභ පැතුම්

:       0       0

අනුර - ඉරාකය Sunday, 29 April 2012 10:47 AM

ඔබ ගැන ආඩම්බරයි

:       0       0

දයා - සෞදි Sunday, 29 April 2012 11:00 AM

ඔබ ශ්‍රෙෂ්ඨයි. ශ්‍රී ලාංකිකයකු ලෙස්‍ට ඔබ ගැන ආඩම්බරයි. තව තවත් ඔබට ඉදිරියට යාමට ධෛර්ය, ශක්තිය ලැබේවා..

:       0       0

ප්‍රදීප් Sunday, 29 April 2012 11:04 AM

ලංකාවේ අභිමානය ලොවට කියන්න තව තවත් ශක්තිය දෛර්යය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site