IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ලොකු ලූනු කිලෝව 150 යි

(මහින්ද නිශ්ශංක)

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 150 දක්වා අඩුකර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙයට පෙර ලොකු ලුනු කිලෝවක උපරිම සිල්ලර මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසය.

මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100 කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150 කට ද ලංකා සතොස අලෙවිසල් මගින් අද (18) සිට මිලදී ගත හැකි බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.

 



අදහස් (4)

ලොකු ලූනු කිලෝව 150 යි

Roshan Wednesday, 18 March 2020 08:18 AM

ජනප්‍රිය වෙන්න මෝඩ වැඩ කරන්නේ... පහුගිය 13 වෙනිදා රටළූණු පිටකොටුවේ තොග වික්කේ 200 - 220 ට පාලන මිල තිබ්බේ 190/= ට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් ඇවිත් පිටකොටුවේ තොග වෙළෙන්ඳාගෙන් ජරාව කාලා ගියා...

:       11       30

රට වෑසියා Wednesday, 18 March 2020 09:23 AM

කාගෙද මේ මොඩ තීරණ? දැන් අර අහිංසක සිල්ලර වෙළෙන්දාට පාඩු පිට විකුණන්නද කියන්නේ? නියොග දෙන්න නම් හරිම ලෙසියි.

:       1       38

සංජීව Wednesday, 18 March 2020 12:40 PM

සතොසේ විතරද මේවා මේ ගණන් වලට දෙන්නේ? ජනාධිපති කිව්වේ සෑම වෙළඳසැලකම කියලා. අද කොහේවත් ඒ ගාණට ගන්න නෑ. ඇහුවම කියනවා තාම දැනුම්දීලා නැහැ කියලා. අනේ මන්දා මේ විකාර...

:       1       52

Nandalal DE SILVA - France Wednesday, 18 March 2020 05:09 PM

රාජපක්ෂ සහෝදර සංස්ථාව, ළූණු ගෙඩියෙන් 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගණන වැඩිකර ගැනීමට දරන මහඟු උත්සාහයක්, මේකත් !!! මැදමුලන කෑම බීම මිලගණන් ගැන අවබෝධයක් නැති වුණාට ගමේ, නගරයේ ඉන්නා ගෘහණියන් මල්ලට දමන කෑමබීම ගැනත්, මුදල් පසුම්බිය වේගයෙන් හිස්වෙන එකත් ගැන හොඳින් දන්නවා.

:       1       58

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 676 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 183 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 81 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 684 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 560 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 195 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site