ලන්ඩනයේ එප්සම්හි වෝස්ටර් උද්‍යානය අසලදී ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු සිය වාහනයේ හැපීමෙන් මරුමුවට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රියදුරෙක් වසර 5ක සිර දඬුවමකට නියම විය.
39 හැවිරිදි පුද්ගලයකු ඔහුගේ රියේ හැපී මියයාම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය. දින 7ක්ම එකදිගට පැය 12 බැගින් වැඩ කර වෙහෙසට පත්වී සිටියදී ෂම්මුගරාජා විනයාගසිවම්පිල්ලේ (34) අතින් මෙම අනතුර සිදුවිය.
ඔහුට දඬුවම් නියම කරමින් ක්‍රිස්ටෝපර් ක්‍රිච්ලෝව් විනිසුරු කියා සිටියේ ඔහු වාහනයක් ළඟටවත් යාමට නුසුදුසු පුද්ගලයකු බවයි. ඔහුගේ රියදුරු බලපත්‍රය වසර 6කට තහනම් කර තිබුණි.
විනිසුරු කියා සිටියේ රියදුරකු වෙහෙසට පත්වූ බව දැනේනම් කළ යුතු සරල හා එකම දෙය රිය නොපැදවීම බවයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලක් රියදුරා ලන්ඩන් හිරේ
ගමගේ Sunday, 24 May 2015 12:01 PM
මේක නම් මහම මහා අපරාධයක්. ඒකට අපේ රට කොච්චර හොඳද නේද?
කාංචන Sunday, 24 May 2015 12:38 PM
ලංකාවේ නම් ත්‍රීරෝද මල්ලිලා කරන වැඩ වලට දඬුවම් කරන්න ගියොත් හිරේ ඉන්න ජීවිත කාලයත් මදිවෙයි (නි)