දකුණු ආසියා ක්‍රිඩා උළෙලේදි පදක්කම් ලාභී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් පිරිසක් අද (16) අලුයම 3.00 ට කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.
ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය ක්‍රිඩයින් පිළිගැනීමට පැමිණි පිරිසගෙන් පිරී ගිය අතර ත්‍රිවිධ හමුදාවේ පිරිස්, ක්‍රීඩා සංගම් හා ක්‍රීඩකයන්ගේ ඥාතීහු ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් මව රනින් සරසා ගමරට එති
ප්‍රසන්න Tuesday, 16 February 2016 04:34 PM
අනේ දරුවනේ, දේශපාලකයෝ ඉන්න දිශාව නම් බලන්නවත් එපා. ඔබ සැමට ජය වේවා! (නි)
විකුම් Tuesday, 16 February 2016 12:23 PM
සුබ පැතුම්! (නි)
අල්විස් Tuesday, 16 February 2016 12:33 PM
අපේ හදපිරි ප්‍රණාමය! (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 16 February 2016 12:56 PM
සත්කාරක රටේ කොතරම් කටුක පහසුකම් ලැබුනත් ඔබ සැමගේ අධිෂ්ටානය සාර්ථක කරගෙන ලක්මවට ගෙනා ගෞරවය පිළිබඳව උණුසුම් සුබ පැතුම්! මෙම දරුවන්ගේ හැකියාවන් වලින් උපරිම පල නෙලාගන්නට, මෙම දරුවන් රැක ගන්නට, සුදුසු පරිසරයක් ඇති කිරීමට බලධාරීන්ගේ නෙත් විවර වේවා! (නි)
ගුණවර්ධන Wednesday, 17 February 2016 12:51 AM
ඔබ සැමට උණුසුම් සුබ පැතුම්! (නි)
රනිල් Tuesday, 16 February 2016 01:27 PM
ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (බ)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 16 February 2016 11:05 AM
දරුවනි ඔබලාට අපේ හද පිරි ප්‍රණාමය. ඔලිම්පික් ජය කනුවත් පසුකරන්නට ශක්තිය ,දිරිය ලැබේවා...පාලකයිනි..මේ සම්පත් රැක ගැනීම සඳහා ඔවුන්ට සියලු පහසුකම් නොපිරිහෙලා ලබා දෙන්න....(බ)
ජනහිත Wednesday, 17 February 2016 02:35 AM
අපේ උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ලංකා දරුවන් වූ ඔබට තව තවත් ජයග්‍රහණයන්ට ශක්තිය ලැබේවා! අපිට ආඩම්බරයි (නි)
චන්න Tuesday, 16 February 2016 01:36 PM
ආඩම්බරයි (බ)
වරුණි Tuesday, 16 February 2016 01:46 PM
ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (බ)
රිහාන් Tuesday, 16 February 2016 11:19 AM
ලක්මවට ජයන් ජය ලබා දුන් ඔබ සැමට උණුසුම් සුබ පැතුම් (ම)
දයාජ Tuesday, 16 February 2016 02:36 PM
ඔබ සියලුම දෙනා විශිෂ්ටයි. මගේ සුබ පැතුම්...! (බ)
අබය Tuesday, 16 February 2016 11:53 AM
ජයෙන් ජයම වේවා!!!! (නි)