සිව්වෙනි ඊලාම් යුද්ධයේදී තම ආත්ම ආරක්ෂාව නොතකා මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් කර දිවි පිදූ රණවිරුවෝ 15 දෙනෙක් පරම වීර විභූෂණ පදක්කමට හිමිකම් කියති. මේ විරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සමීප නෑයෝ මහින්ද රාජපක්ෂ ජනපති අතින් ගාලු මෝදර තෙවැනි විජයග්රහණ සැමරුම් උළෙලේදී එම පදක්කම් ලබා ගත්හ.
පදක්කම් ලබා ගැනීමට එද්දී එතන එද්දී ඔවුන්ගේ දෙනෙත් කඳුලින් තෙමී ගිය අතර එතන සිටි සිටි බොහෝ දෙනාටත්, රූපවාහිනියෙන් බලා සිටි බොහෝ දෙනාටත් කඳුළු නොසලා නොසිටිය හැකි විය.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක් මවගේ එඩිතර පුත්තු
වසන්ත Sunday, 20 May 2012 07:11 PM
රණවිරුවනි ඔබ සඳා අමරණීයයි...
දමිත් Sunday, 20 May 2012 08:25 PM
කවුරු කොහොම දෙඩෙව්වත් ඔබයි අපේ සැබෑ විරුවන්
අසේල Sunday, 20 May 2012 08:40 PM
හිරු නැගෙන පැයේත්, හිරු බැස යන පැයේත් පුදන්නම් ආචාරය මගේ ආදරණීය රණවිරුවන්ට!
ෂෙහාන් Monday, 21 May 2012 08:58 PM
මේක කියවපු මගේ ඇස්වලටත් තඳුලු ආවා.
හේමා Monday, 21 May 2012 08:35 AM
ඔබලාට සදා ණය ගැතියි,ඔබ රැක දුන් රට වනසන අයත් අද ඉන්නවා.
කොල්ලා Monday, 21 May 2012 08:39 AM
රණවිරුවනි අපි ඔබට සඳා ණය ගැතියි....
ගයාන් Monday, 21 May 2012 09:26 AM
දේශයේ සැබෑ විරුවනි , ඔබට අපේ උත්තමාචාරය .. මෙවන් කැප කිරීම් කල ඔබට, ඔබගේ පවුල් වල අයට පහසුකම් සැපයීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා.
ඕමල් Monday, 21 May 2012 11:19 AM
මවුබිම වෙනුවෙන් දිවි දුන් රණ විරුවනි.......ලක් මවට ඔබව දායාද කල දෙමව්පියන්වත් නිර්වාන සුවයම සාක්ෂාත් වේවා෴
ඉන්ද්‍රක Monday, 21 May 2012 12:46 PM
ලක් මව වෙනුවෙන් දිවි දුන් විරුවෝ දුක් විද රසෙයන් අපේ හෙට පැතුවෝ සක් හඩ පිනබ පිබ සමරයි වැසියෝ දික් විජ කල ඔබ ජාතියේ දරුවෝ
සමන් Monday, 21 May 2012 01:00 PM
නියම විරුවන් වන මේ අය ගැන මීට වඩා ප්‍රසිද්ධියක් දිය යුතුයි.කලු කොටි ගැන විතරයි ගොඩක් අය දන්නෙ කලු සිංහයෝ අප්රකටයි
රෝහණ දිලීප් Sunday, 20 May 2012 03:25 PM
සදා අමරණීයයි අපේ සහෝදර රණ විරුවෝ. ඔබ දිවි පිදුවේ රට ජාතිය වෙනුවෙන්. ඔබ සැමට නිවන් සැප ලැබේවා.
සම්පත් ඉතාලිය Sunday, 20 May 2012 03:28 PM
කොතනද සින්හල ලේ හැලුනේතත එතනයි නිදහස් මල් පිපුනේ. සොයුර ඔබට මොක් සුව පතමු.
සුදූ Sunday, 20 May 2012 03:34 PM
රණවිරුවනි, ඔබ සදාදරනීයයි.
ස්ටැන්ලි ආර් Sunday, 20 May 2012 03:37 PM
ලංකාදීපයට ස්තුතියි
raja mama Sunday, 20 May 2012 03:43 PM
සොයුරනේ, ඔබ සියලු දෙනාම අමරණීයයි.
යවනාද් Sunday, 20 May 2012 04:14 PM
අපේ අනාගතය වෙනුවෙන් දිවිදුන් ඔබලාට ජාති ජාතිත් අකල් මරණ ඇති නොවේවා. ඔබෙන් යැපෙවන්නන්ට නිදුක් නිරෝගී සුව සැප ලැබේවා. ලක්මවගේ සුජාත දරුවෝ
ඇතැන්ස් - නලීන් Sunday, 20 May 2012 04:23 PM
ඔබ සියලුම දෙනා අප අතරම මතු බාවයකඉපදේවා. සරත් ෆොන්සේකා හිටපු නිසා මේ අය විදපු දුකට රටම ණය ගැතියි.
චානක සංගීත් - බංගලාදේශය Sunday, 20 May 2012 04:33 PM
හිතවත් ලලිත්, අපේ හදවත් වලින් ඔබ මිය නොයයි
චමින්ද Sunday, 20 May 2012 04:35 PM
ඔබගේ පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ. මෙය කවධාවත් රටේ ජනතාවට අමතක කරන්න එපා...
ඉන්දික Sunday, 20 May 2012 04:52 PM
ඔබට බුදුබව ලැබේවා....
ජනක Sunday, 20 May 2012 05:36 PM
සොයුරනේ, ඔබ සියලු දෙනාම අමරණීයයි.
සාගන් Sunday, 20 May 2012 05:55 PM
රණවිරුවනි, ඔබ සදාදරනීයයි !
සාගන් Sunday, 20 May 2012 05:54 PM
ඔබගේ පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ.
මල්දේනියේ සීමියොන් Sunday, 20 May 2012 06:15 PM
මෙන්න සැබැ වීරුවන්!!! මොවුන් ගැන කතාකරන්න පෙලපාලි යන්න කවුරුවත් නැහැ. නමුත් කටමැත දොඩන ජේනරාල්ල ගැන කතාකරන්න නම් කට්ටිය පොලීමේ...මිනිසුනේ හිතපල්ලා දැන්වත්....රණවිරුවනි, ඔබ සදා අමරනීයයි.....
ප්‍රසන්න Sunday, 20 May 2012 06:19 PM
රට වෙනුවෙන් දිවි පිදු විරුවානනි ඔබට නිවන් සුව
සුරංග Monday, 21 May 2012 04:42 PM
දයාබර සොයුරණි, අපි ඔබට සදා ණය ගැතියි..