IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලෝක බොරතෙල් මිල පහළ බැස්සත් මිල සූත්‍රය නැහැ

 

(නිමල කොඩිතුවක්කු)

ලෝක වෙළඳපොලේ විශාල ලෙස බොරතෙල් මිල පහළ බැස තිබියදීත් මිල සූත්‍රය අනුව ඉන්ධන මිළ පහළ නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නනේ ඇයිදැයි ප්‍රශ්න කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ දී  ප්‍රකාශ කළේය.

බදු සහ ගාස්තු ඉහළ දමා ජනතාව තව තවත් පීඩාවට පත් කිරීම හැර ජනතාවට සහන දීමට ආණ්ඩුවට කිසිදු වැඩපිලිවලක් නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (3)

ලෝක බොරතෙල් මිල පහළ බැස්සත් මිල සූත්‍රය නැහැ

Bamunuarachchi Friday, 02 December 2022 06:32 PM

අපේ රටේ විතරද? බොරතෙල් තාවකාලික ලාභ වුණාට නිෂ්පාදන වියදමත් සමග හිතෙන හිතෙන විදිහට තෙල් මිල අඩු වැඩි කරන්න බැහැ. අද බොරතෙල් මිල අඩුකරලා හෙට වැඩිවුණා කියනවා. එමනිසා ගොන්පාට් දමන්න එපා...

:       123       117

SUNIL MILANO Friday, 02 December 2022 08:05 PM

මේ අපතයින්... කට ඇරියොත් කියන්නෙම බොරු. අද දවසේ බොරතෙල් මිල $80 .... 54ක් මිනිස්සු රටේ ජනතාව නොමග යවනවා...

:       0       21

de silva Saturday, 03 December 2022 08:28 AM

මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවනම් ඒක හරියට කරන්න ඕනි. එහෙම නැතුව මිල වැඩිවෙන විට වැඩි කරන්නත් අඩු වෙන විට නිහඬව ඉන්න එක සාධාරණ නැහැ. තෙල් මිල ස්ථාවරව පවත්වාගෙනයන්න අවශ්‍යනම් මිල අඩුවෙන විට ඉතුරුවෙන මුදල් ගිණුමකට බැර කර වැඩි වෙන විට එම වාසිය ජනතාවට දෙන්න පුළුවන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site