නව නිලධාරි මණ්ඩලයක් පත් කැර ගැනීම සඳහා වන රැුස්වීමක් පැවැත්වීම වළක්වාලමින් ලංකා බැංකු සේවක සංගමයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ කොළඹ දිසා අධිකරණය මධ්‍යම කාරක සභාවක් කැඳවා සංගමයට ලේකම්වරයකු පත් කැර ගන්නැයි නියෝග කෙළේය. මහජන බැංකු ශාඛාව, මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 257 දෙනකු සමග ගොනු කළ පෙත්සම විභාග වූයේ ජී.ඒ. ධම්මික ගනේපොල දිසාවිනිසුරු ඉදිරියේය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා බැංකු සංගමයට වාරණයක්
අමිල කටුනායක Tuesday, 21 August 2012 10:19 PM
සල්ලි ගන්න බැරිවෙන්න වාරද දාන්න එපා..!!(නු)
ප්‍රවීන් Wednesday, 22 August 2012 12:15 PM
රජයේ බැංකු පිස්සු නටන්න ගත්තහම මිනිස්සු කලබලවෙලා ලොකු ලොකු කරදර වෙන්න පුළුවන්..(ස)
තුෂාන් Wednesday, 22 August 2012 01:28 PM
දැන් බැංකු වල අය තමන්ගේ පඩිය වැඩි කරගන්නවත් එකතු වෙන්නේ නැහැනේ.
රන්දික Wednesday, 22 August 2012 09:21 AM
අයියෝ සල්ලී...(ස)