ලංකා බැංකුවේ මධ්‍යම පළාත් කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව මහනුවර කලාපය දිනාගැනීමට සමත් විය.
මහනුවර, මාතලේ, නුවරඑළිය යන කලාප තුන නියෝජනය කරන ලංකා බැංකු ශාඛාවල නිලධාරින් අතර මෙම කී‍්‍රඩා උළෙල පැවැත්විණි. නුවරඑළිය නගර සභා පිටියේ දී පැවැති ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිතයන් වූයේ නුවරඑළිය පුරපති මහින්ද දොඩම්පේ ගමගේ, නුවරඑළිය දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන්ය.
කී‍්‍රඩා උළෙලේ අනු ශූරතාව මාතලේ කලාපයට හිමිවිය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහ කළමනාකරු එම්.එස්. මුදියන්සේ, මධ්‍යම පළාත් සහකාර කළමනාකාරිණී සීතා දංගම්පොළ, නුවරඑළිය ශාඛා කළමනාකරු ඒ.පී.කේ.එම්.පී.පී. සරත් කුමාර යන මහත්වරු ද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකා බැංකු මධ්‍යම ක‍්‍රීඩා ශූරතාව මහනුවරට