රුමේනියාවේදී මෙම මස් 27 වැනිදා ආරම්භවන ලෝක පාසල් චෙස් තරගාවලියට වසර 11 න් පහළ බාලක කාණ්ඩයෙන් තරග වැදීමට කොළඹ වේළුවන විදුහලේ එච්.පී. දෙනුවන් තීක්‍ෂණ සුදුසුකම් ලබා සිටියි.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ තේරීම් තරගාවලියේදී ඔහු ඒ සඳහා සුදුසුකම් සපිරීය. පැවැති 5 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී දෙනුවන් වයස 7 න් පහළ කණ්ඩායම් රිදී පදක්කමත් දිනා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර චෙස් තරගාවලි අටකට සහභාගිවී දස්කම් දක්වා තිබෙන ඔහු පළාත් මට්ටමේ තරග 20 කින් පමණ පදක්කම් දිනා තිබේ. විදුහල්පති ඩබ්. කරුණාතිලක, චෙස් ක‍්‍රීඩා භාර ආචාරිණි ශ්‍යාමලී මල්වැන්න හා චෙස් පුහුණුකරු ඉඳුනිල් පටබැඳිගේ යන මහත්ම මහත්මීහු ඔහුට මග පෙන්වමින් දිරිය ලබා දෙති.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක පාසල් චෙස් තරගාවලියට දෙනුවන්