පාකිස්ථානු ආරක්ෂක නිෂ්පාදන පිළිබඳ අමාත්‍ය රානා තන්වීර් හුසේන් ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවිය.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙන්ම ආරක්ෂක නිෂ්පාදන කටයුතු පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම පිළිබඳව මෙහිදී ආරක්ෂක රාජ්‍ය රාජරාරරය අමාත්‍යවරයා සහ අමාත්‍ය රානා තන්වීර් මහතා අතර සාකච්ඡා කැරිණි.
මෙරට දශක තුනක් පුරා පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී පාකිස්තාන රජය ලබාදුන් සහයෝගය පිළිබඳ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් අමාත්‍ය රානා තන්වීර් වෙත සිය ප්‍රසංශාව පලකර සිටියේය. මෙම සාකචිඡාව සදහා ආරක්ෂක ලේකමි කරුණාසේන හෙටිටිආරචිචි මහතාද සහභාගි විය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් - පකිස්තාන ආරක්ෂක දැනුම හුවමාරු වෙයි