IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක් දරුවෝ පැරිසිය මවිත කරති

පැරීසියේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දහම් පාසලේ සහ සිංහල පාඨශාලාවේ දු දරුවෝ ‘ලක් දරුවෝ‘ නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළහ.  විහාරාධිපති කෝගආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදිදහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරතිබූ එම ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනාම ඉමහත් ප්‍රසංශාවට ලක් කළහ.  වයස් සීමාවන් වලට අනුව ඒ ඒ පන්තිවල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම හැකියාවන් විදහා දක්වමින් අලංකාරනර්තනල ගායන සහ දේශන අංගයන් ඉදිරිපත් කළහගපුජ්‍ය මුරුන්ගස්යායේ ඥාණිස්සර හිමිල  මහගම සුනීත හිමිල මාපලගම ජිනානන්ද හිමිල  පරපේ විමලරතන හිමි සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ඇතුලු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.



අදහස් (0)

ලක් දරුවෝ පැරිසිය මවිත කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site