2012 යොවුන් ලියුම් ලිවීමේ තරගයෙන් දෙවැනි තැන දිනාගත් ටිකිරි අතුරුපාන, එංගලන්තයේ පදිංචි හත් හැවිරිදි ලාංකික දරුවා බි‍්‍රතාන්‍යයේ රාජකීය තැපැල් සේවයේ විධායක මොයා ගී‍්‍රන් අතින් සහතිකය ලබා ගනී.
”ලන්ඩන් ඔලිම් උළෙලේ අරුත” මැයෙන් ඔහු සිය නිර්මාණය ඉදිරිපත් කළේය. ලන්ඩනයේ පදිංචි ටිකිරි ස්ටැග්ලේන් කනිටු විදුහලේ ශිෂ්‍යයෙකි. ඔහුගේ ලස්සන අත් අකුරුවලට ගිය වසරේ හැරෝ උපනගරාධිපති නිසාම් ස්මායිල් අතින් තිළිණයක්ද ලැබීය. 2009 දී පාසලේ ආහාර වට්ටෝරු පොත ශ්‍රී ලංකා ආහාර වට්ටෝරුවක් ලියා මුල්තැන දිනාගත් ඔහු එම පාසලේ දෙවැනි පෙළ උගනිද්දී පාසල් දැන්වීම් පුවරුවේ දැන්වීම් ලිවීමටද ඔහු තෝරා ගැනිණි. ඊට හේතුව ඔහුගේ ලස්සන අත්අකුරුය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් දරුවෙක් ලකේ නම තියයි