IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක් දියණියෝ රනින් පුද ලබති.

අන්තර්ජාතික කේක් ප‍්‍රදර්ශනයේ සීනි නිමැවුම් අංශයෙන් ශ්‍රී ලාංකික කාන්තාවෝ දෙදෙනෙක් රන් පදක්කම් දිනූහ. ඉන්දිකා ජයසේන හා ෂෙරීන් කාරියකරවන ඔවුහුය. ලන්ඩන් නුවර එක්සෙල් ප‍්‍රදර්ශන ශාලාවේදී මේ තරගය පැවැත්විණි.



අදහස් (0)

ලක් දියණියෝ රනින් පුද ලබති.

නලින් Tuesday, 01 May 2012 10:12 PM

ගොඩක් ශ්‍රී ලාංකීය උගත්තු ඉන්නේ එතෙර. හැම ජාතිකයෙක්ම අපේ කෑම වලට කැමතියි. ඒවා රස විදින්න ශ්‍රී ලාංකික‍යොම වෙන්න ඕනි නෑ

:       0       0

ගුණතිලක Monday, 30 April 2012 07:41 PM

ශ්‍රී ලාංකිකයකු වීම ආඩම්බරයක්

:       0       0

විමල් Monday, 30 April 2012 08:59 PM

සුභපැතුම්... ෂෙරීන්..

:       0       0

රංජන් Monday, 30 April 2012 09:03 PM

සුබ පැතුම්...ෂෙරීන්....

:       0       0

ප්‍රියන්ද Monday, 30 April 2012 09:04 PM

සුබ පැතුම්...ෂෙරීන්....

:       0       0

නන්දන Monday, 30 April 2012 09:06 PM

ජය වෙවා ෂෙරීන්, ඉන්දිකා.... සුබ පැතුම්.......

:       0       0

රුකී Monday, 30 April 2012 10:14 PM

දියණියනි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු!

:       0       0

බස්නායක Friday, 11 May 2012 12:44 PM

මගේ උණුසුම් සුභ පැතුම්

:       0       0

ප්‍රදීප් සහ තොමාලි Friday, 11 May 2012 12:49 PM

මගේ උණුසුම් සුභ පැතුම් අක්කේ.අපිට ගොඩක් ආඩම්බරයි

:       0       0

රංජිත් Tuesday, 01 May 2012 03:12 AM

දියණියනි, අපි ඔබ ගැන ආඩම්බර වෙමු!

:       0       0

විජිත Tuesday, 01 May 2012 06:02 AM

හරිම ආඩම්බරයි. මගෙන් සුභ පැතුම්!

:       0       0

දොස්තර පී.එස්.හෙට්ටිආරච්චි Tuesday, 01 May 2012 07:31 AM

මගේ සුභ පැතුම්! ඇයි අපේ අයට බැරි ලෝකෙට සිංහල කෑම පිලිබඳ තරඟ හඳුන්වාදෙන්න?

:       0       0

මොහාන් Tuesday, 01 May 2012 08:58 AM

මගේ සුභ පැතුම්!

:       0       0

රජත Wednesday, 02 May 2012 09:41 AM

මගෙන් සුභ පැතුම්!

:       0       0

රිෂ්මි Tuesday, 01 May 2012 09:43 AM

කොහොමද ලෝකයට සිංහල කෑම හදුන්වාදෙන්නේ? සිංහලයන් ඉන්නේ ලංකාවේ විතරයිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site