IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයේ විශාලතම ආර්ථිකයක් සහ විශාලතම බාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ  ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස 2018/1/16 දින පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.

ශ්‍රී ලංකා තායිලන්ත දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වට නවයකට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන දියුණු කිරීම, දේශීය නීති සහ රෙගුලාසි සඳහා අනුකූලතාවය සහ දැනුම් හුවමාරු කිරීම ඇතුළත් වෙළෙඳ  ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපති අවසරය සහ විදේශ අමාත්‍යාංශය එකඟතාවය ලැබී ඇතැයි රජය පවසයි.

 



අදහස් (1)

ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට කැබිනට් අනුමැතිය

Chandima Thursday, 25 January 2024 03:04 PM

තායිලන්තයෙන් ගේන භාණ්ඩවලට වැට් නැතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site