IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලක් ජනපති පොදු රද මඩුලු සැමරුමේ

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ද බ්‍රිතාන්‍ය මහ රැජිණ චාල්ස් හා විලියම් කුමරවරුන් ඇතුළුව රාජකීයයන් සහභාගීවූ පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙල ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා ඊළඟ සභාපති ලෙස තේරී පත්වීමට නියමිත මෝල්ටා අගමැති මාරි ලුයී කොලෙයිරෝ ප්‍රෙකාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඊට පෙර වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයකට සිරිසේන මහතා හා ඔහුගේ භාර්යාව ද එක්වූහ.

01 02 03 04 05 06 07 08 09 10 11 12 13

ඡායාරූප - සුදත් සිල්වා



අදහස් (0)

ලක් ජනපති පොදු රද මඩුලු සැමරුමේ

පීටර් මර්ලින් Friday, 13 March 2015 04:40 AM

ඔබ දෙපල දකින විට ඉතා ගෞරවයක් ඇති වෙනවා ජනපතිතුමනි මෙම තත්ත්වය දිගටම පවතීවා යයි ප්‍රාර්ථනා කරමී යහපත් පවූලක් (බ)

:       0       0

පීටර් Sunday, 15 March 2015 09:22 AM

ශ්‍රී ලාංකික ධජය ගෙන යන පුතාට අපගේ ප්‍රණාමය .(හේ)

:       0       0

අනුරාධි Saturday, 14 March 2015 07:28 AM

පුංචි මිනිසකු ලෙස ඔබ රටට ගෙනෙන න අභිමානය සුලුපටු නැත. මා කැමතියි ඔබ දෙපල ළ ශ්‍රී ලංකාෙව් මැන්ඩෙලා යුවල ලෙස මාතෘත්වෙයන් හා පීතෘෘත්වෙයන් පුදන්නට. එසේම විටක ඔබ රාජ්‍ය නායකයකු = හා සම කරන් නම් ඉන්දුනිසියාෙව් නායක ජාෙකා ඩිෙඩා්ෙඩා් හා සම ගත පැවතුම් මා දකිමි. එයට අප රට නුඹට කරනා ගෞරවය කිසි කලෙකත් නැති කර නොගන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site