2011 ලෝක චෙස් තරගාවලියේ වයස අවුරුදු 10 න් පහළ ඉසව්වේ ප‍්‍රථම ස්ථානය දිනු කුරුණැගල මලියදේව විද්‍යාලයේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන අට හැවිරිදි ජී. එම්. එච්. තිලකරත්න අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවු අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම සිසුවාගේ ජයග‍්‍රහණය අගය කරන ලද අවස්ථාව.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමෙන්තු මන්ත‍්‍රී ජේ. ආර්. පී. සුරියප්පෙරුම, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර, කුරුණැගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ඞී. එස්. පී. ජයලත් යන මහත්වරුන් සමගින් තිලකරත්නගේ මවුපියෝද ජායාරූපයේ සිටිති.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක චෙස් තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනු පාසල් සිසු තිලකරත්නට ජනපතිගෙන් සුබපැතුම්