බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී පීසා අවන්හලක සේවය කළ කවීෂ පීරිස් (25) සිසු ඝාතනයට සිර දඬුවම් විඳින බ්‍රිතාන්‍ය ජාතික කාසිම් අහමඩි ගේ අභියාචනය බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ බව බ්‍රිතාන්‍යයේ ශ්‍රිලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි පවසයි. 2013 ඔක්තෝබර් එම සිසුවා මරාදැමූ මොහුට වසර 23ක සිර දඬුවමක් නියම විය. සිර දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කළේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් කොල්ලා මැරූ නඩුවේ ඇපෑල විසි වේ
සෑම් Friday, 06 February 2015 08:23 PM
පෙරේරා, නඩුව අවසන්වෙලා තීන්දුව දීලා විතරක් නොවේ, තීන්දුවට එරෙහිව කළ අභියාචනයත් විභාගකර අවසන්කර තීන්දුව දීලානේ. ලංකාවේ නම් තාම "පරීක්ෂණ අවසන් නැහැ. දියුණු රටවල නම් "නඩුයන්නෝ සාධාරණය ඉටුකරගන්නෝ" කියලා තමා කියන්න වෙන්නේ. (නි)
කරුණාජීව Friday, 06 February 2015 08:46 PM
මම අසා තිබෙන විදියට ඉන්දුනීසියාවේ පහළ උසාවියකින් දුන් නඩු තීන්දුවකට විරුද්ධව බොහෝ වරදකරුවන් ඉහළ උසාවියකට ඇපෑලක් ඉදිරිපත් කිරීමට යන්නේ නැහැ.එයට හේතුව, ඉහළ උසාවියේදී බොහෝවිට, එම දඬුවම දෙගුණ කරනවා. (නි)
රුවන්- කුවේට් Friday, 06 February 2015 08:52 PM
පාරා, නොදන්නා දේවල් කියන්න එපා. (නි)
නුවන් Saturday, 07 February 2015 01:35 AM
මිනීමරලා බේරෙන්නත් හදනවා? එංගලන්තයට මොහු ස්තුති කරන්න ඕනෑ මෙහෙම බේරුන එකට! (නි)
දිනේෂ් Saturday, 07 February 2015 01:38 AM
අවුරුදු 23 ක් වුණාට අවුරුදු 10 කින් විතර නිදහස් වෙයිද දන්නෙ නැහැ (නි)
රසික් කටාර් Sunday, 08 February 2015 03:44 AM
තිලක්,ඕකටත් ආගමක් අදින්න එපා (නි)
කාලිංග Saturday, 07 February 2015 03:24 AM
හොඳ වැඩේ වැරදි කරනවට. (නි)
කුමාරසිරි Saturday, 07 February 2015 04:38 AM
ලංකාවේ නම් මොනවා වෙයිද? (නි)
සංජය Saturday, 07 February 2015 05:47 AM
ලංකාවේ නම් නිදොස්කොට නිදහස් (නි)
පාරා Friday, 06 February 2015 01:23 PM
බ්‍රිතාන්‍යයේ ඔන්න මානව හිමිකම්. මිනි මැරුවොත් අවරුදු 23 යි. ලංකාවෙ නම් ජීවිතාන්තය දක්වා. (නදී)
පෙරේරා Friday, 06 February 2015 01:41 PM
බ්‍රිතාන්‍යයේ 2013 නඩුව අහලා වැරදී කරුවන්ට දඬුවනුත් දීලා. ලංකාවේ නම් තවම නඩුව කල්යන එකයි වෙන්නේ.(හේ)
ජානක Saturday, 07 February 2015 07:13 AM
හරි නම් මේ ගොල්ලන්ගේ ෂරියා නිතිය නේද ක්‍රියාත්මක කරන්ට ඕනේ ? නැත්නම් සර්ව බලධාරියා තරහ වෙයි (නදී)
මාගලී ෆොන්සේකා Friday, 06 February 2015 02:31 PM
ඔන්න නීති එකට ලංකාවේ මිනිමරුවත් එළියේ ඇප දෙනවා.හැබැයි එංගලන්තෙට බනිනවා.(හේ)
හේවාවිතාරණ Friday, 06 February 2015 06:28 PM
නිකමට හිතල බලන්නකෝ එංගලන්තයේ නීතියේ ස්තරාවත්වය (නදී)