ඇමරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු එහි සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ පහරකෑමට ලක්ව වැඩ වරද්දා ගත්හ.
පහරකෑ එක් අයෙක් සිහිවිසඥව ඇදවැටුණි. ඒ දුටු අනෙකා පැමිණි වාහනයේම නැගී පළා ගියේය.
පහරකෑමට ලක්ව සිහිවිදඥවූ තැනැත්තා දැන් සිටින්නේ පොලිස් අත්අඩංගුවේය.
මෙම තරුණයාගේ නම මයුර දිසානායකය.ඔහු මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කලාව පිළිඹද ප්‍රවීණයෙකි.
ශ්‍රී ලංකාවේ සිටි කාලයේ ඔහු ජාතික තලයේ ක්‍රීඩා කර ඇති බව සදහන්ය.
හූස්ටන් ප්‍රදේශයේ මාධ්‍යකරුවෝ මෙම සිදුවීමට වැඩි තැනක් වෙන්කර තිබුණු අතර ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස මයුර පවසා තිබුණේ මිශ්‍ර ආත්මාරක්ෂක සටන් කරුවෙකු ලෙස තමන් උගත් දේ කොල්ලකරුවන් මර්දනය කිරීමට තමන්ට උපකාරී වු බවයි.
මයුරගේ වීර ක්‍රියාව පිළිඹදව සියලූදෙනා පැසසුම් සහගතව අදහස් දක්වා තිබුණහ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් කොල්ලා මැර කොල්ලනට දුවන්න ගහයි
සමරේ(ගාල්ල) Monday, 28 July 2014 05:13 PM
අයුක්තියට අසාධාරණයට විරුද්ධව අනුන් වෙනුවෙන් සටන් කරන එක ශ්‍රී ලාංකිකයන්ගේ ජානමය පුරුද්දක්. ඒක ඉතිහාසයේ ඉඳලා මේ දක්වා ඔප්පුකරලා තියෙන දෙයක්. (නි)