නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් ගල් කටස් අවියක් බෝම්බ කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදල් වලින් කොටසක් ද සොයාගෙන ඇත.
අම්බලන්තොට හා ලුනමේ පදිචි සැකකරුවන් මහරගම ගෙයක් කුලියට ගෙන සිටියදී කොල්ලයට සැලසුම් කැර ඇතිබවත් ප්‍රධාන සැකකරු හිරේ ගිය අයෙකු බවත් ව්‍යාජ ලේඛණ සකසා හිරෙන් එළියට පැමිණ ඇති බවත් සොයාගෙන ඇත. කොල්ලකෑ මුදලින් රන් බඩු මිලට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙකෝ කොල්ලයට අංකූරෙක් අල්ලයි
උපාලි Thursday, 09 May 2013 10:06 AM
මේ ප්‍රවෘත්තිය කෙටි වුනාට ලොකු කතා රාශියක් කියවෙනවා. එකක් තමයි මෙයා හිරෙන් නිදහස් වුන හැටි. බන්ධනාගාර බලධාරීන් ලේසියෙන්ම රවටලා නිදහස් වෙන්න තරම් බලවත් ව්‍යාජ ලියවිල්ලක් හදන්න පුළුවන් නම් ඒ දක්ෂකම මතම මෙයාව නිදහස් කරන්න වටිනවා. ඔය වෘත්තීය සමිති එහෙම ලිඛිත පොරොන්දු ඉල්ලනකොට මෙයාට දෙන්න පුළුවන් ඒවා සකස් කරන්න. (නි)
මහේෂ් Thursday, 09 May 2013 11:14 AM
වැලිකඩ, බෝගම්බර සහ මහර යන බන්ධනාගාර වලින් නිදහස් වෙන ක්‍රමය නෙත් එෆ් එම් බැලුම්ගල ඇහුවොත් සක්සුදක් සේ දැනගන්න පුළුවන්. හැබැයි ඉතින් ලෙකෝ කියන්නේ කිසිම සුදුසු කමක් තියෙන ආයතනයක් නොවේ. හොදම නිදසුන තම හික්කඩුව ලෙකෝ එක හොයල බලන්නකෝ.(නදී)