IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක් ක්‍රීඩකයන් රැකීමට සංවිධාන රැසක්

එංගලන්තයේ කාඩිෆ්හිදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත සවස පැවැත්වෙන ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයනට කොටි හිතවාදීන්ගෙන් සිදුවිය හැකි සියලු බාධක මැඩ පැවැත්වීමට එංගලන්තයේ ශ්‍රී ලංකා සංවිධාන රැසක් ඉදිරිපත් වී සිටිති.

ක්‍රීඩා පිටියේදීත්, ඉන් පිටතදීත් එවැනි දේ සිදු වීමට ඉඩ නොතබන බව ඔවුහු කියති.

 

 



අදහස් (0)

ලක් ක්‍රීඩකයන් රැකීමට සංවිධාන රැසක්

චතුල වෙරෝනා Thursday, 20 June 2013 11:44 AM

නියමයි, අපේ ගෞරවනීය ස්තූතිය ආන්ඩුව තවම වචනයක් වත් මේ ගෑන කතා කරල නෑ. එයාලා තාම 13 වෙනි කතා. අපේ රට අපේ කොල්ලො අපිම රකිමු.(නදී)

:       0       0

කුමාරි Thursday, 20 June 2013 11:49 AM

මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ මේක ජාතියක් වශයෙන් නෙමේ රටක් නියෝජනය කරන කන්ඩායමක් කියලා. සියළු දෙනාට අපගේ ප්‍රනාමය.(නදී0

:       0       0

සම්පත් Thursday, 20 June 2013 11:57 AM

කන පැලෙන්න ගහන්න තියෙන්නේ ඔය කඩාකප්පල්කාරීන්ට (නි)

:       0       0

නිරෝෂන් Thursday, 20 June 2013 11:58 AM

මොන බාධක ආවත් අපේ ලංකාව අද ජය ගන්නවා සිකුරුයි (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 20 June 2013 11:57 AM

ගිලෙන නැවකින් මීයෝ පනිනවා වගේ කොටි හිතවත්තුත් දැන් ඔවුන්ගේ සංවිධානය හැරයනවා (නි)

:       0       0

ලහිරු Thursday, 20 June 2013 11:57 AM

මමත් එනවා. බලමුකෝ. (නි)

:       0       0

සෑම් Thursday, 20 June 2013 12:01 PM

නියමයි මහත්තුරුනේ. මොන මත තිබුනත් පරාද කළ හොර කොටින්ට නැගිටින්න දෙන්න එපා. ඔබ සියලු දෙනාටම් ජය. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 20 June 2013 12:11 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අපේ චන්ඩි ටික ඇරියා නම් හරිනේ (නි)

:       0       0

ජයසිංහ Thursday, 20 June 2013 12:17 PM

'ලොකු සීන්' දාන්න බැහැ අද . කලිසම් ගලවලා අරින්නේ කොටි අයියලාව (නි)

:       0       0

චමින්ද Thursday, 20 June 2013 12:20 PM

නියමයි. ලෝකෙටම පෙනෙන්න ඕනෑ අපි වුවමනා වෙලාවට එකට ඉන්නවා කියන එක. ජයවේවා අපේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකික සිංහලයන්ට! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 20 June 2013 12:24 PM

ඉතාලියෙන් කවුරුත් යන්නේ නැද්ද? (ස)

:       0       0

කොඩිතුවක්කු Thursday, 20 June 2013 12:25 PM

අපේ කොල්ලෝ අනිවාර්යයෙන්ම දිනනවා. කොටින්ට දුවන්නත් පාරවල් මදිවෙයි (නි)

:       0       0

කළු Thursday, 20 June 2013 12:24 PM

ලන්ඩන් ආවට පස්සේ අතේ පයේ හිරි යවාගන්නත් බැරි වුනා.කොහෙද ඉතින් තරඟය තියෙන්නේ කාර්ඩීෆ් වල නේ. ලන්ඩන් වල තිබුනානම් ටිකට් නැතත් යනවා. (නි)

:       0       0

ජෝන් Thursday, 20 June 2013 12:34 PM

ඔහේලා නිකන් බොරුවට කෑගහලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුදේශ් Thursday, 20 June 2013 12:35 PM

කොඩියක් හරි තියන දැක්කොත් අම්මප එදාට වැඩ අන්ත විදිහට ගහනෙක ගහනව් යන රෙද්දක යන්න (අ)

:       0       0

දිල්කි Thursday, 20 June 2013 12:36 PM

එංගලන්ත ආරක්ෂක අංශවලට අපේ ක්‍රීඩකයන්ට ආරක්ෂාව දෙන්න බැරි නම් එයට විරෝධය පා ,මුරලිගේ ප්‍රශ්නෙදී අර්ජුන කලා වගේ තරගය වර්ජනය කල යුතුයි.රටක් හැටියට මෙයට විරුද්ද විය යුතුයි (අ)

:       0       0

යොහාන් Thursday, 20 June 2013 12:51 PM

කෝ අපේ බල සේනාව, රාවනා රැල්ල, ලොකුවට අයි.පී.එල් ගියාම සහ අර හින්දි සින්දුව දැම්මම නම් දැගලුවා.(නදී)

:       0       0

අසිත Thursday, 20 June 2013 01:11 PM

එංගලන්තේ වසන සියලු ලාංකිකයන් පිට්ටනිය අසලට එන්න කරන ආයචනයයි. කොටි ටික මෙහෙන් එලෙවමු. (ස)

:       0       0

ඉන්දික Thursday, 20 June 2013 01:12 PM

මේ අයට ඕනේ සිංහල කියන්නේ මිලේච්ච ජාතියක් කියලා ලෝකෙට පෙන්වන්න. මේ වෙලාවේදී ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම අද මැච් එක බලන්න එන සිංහල හැමෝගෙම වගකීම.(ස)

:       0       0

ද. බ. Thursday, 20 June 2013 01:18 PM

බුදු සරණයි! ගහපියව් කොල්ලනේ (නි)

:       0       0

සරත් Thursday, 20 June 2013 01:46 PM

ඔය විදෙස ගත වෙලා ඉන්න ලොම් හැළුන නාකි කොටි නකුනන්ට පුලුවන්ද ඔය සිංහයෝ දන වැඩ දන්නා ජය නැති අපේ කොල්ලෝ දිනනවා (අ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 20 June 2013 01:46 PM

හලෝ යොහාන්, අපිව මත්ක්කලාට තැන්ක්ස් . අපේ කෂ්ටිය ඉන්නව ඒවා බලා ගන්න. තව තියනවනම් සේනාවට දන්වන්න. බායි. (අ)

:       0       0

උදය Thursday, 20 June 2013 01:55 PM

කොටි කියන්නේ ජාතකයක් නැති ඕන කෙනෙකුට කඩේ යන හැත්තක් (අ)

:       0       0

කුමුදු Thursday, 20 June 2013 03:11 PM

නැගිටිනකොටම ගහන්න ඔලුවටම කුඩුවෙන්න කොටියාගේ (අ)

:       0       0

සෙනවි Thursday, 20 June 2013 03:30 PM

කොහොම උනත් අපේ අය ඕනවෙලවට ඉන්නවා.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site