වසර 50කට පසු යුරෝපය මුහුණ දුන් දරුණු සීත දේශගුණය අවසන් වීමත් සමගම වසන්තයේ ආරම්භය සනිටුහන් කරමින් ඉතාලියේ පාදෝවා හා විවෙන්සා නගරයේ ශ්‍රි ලාංකික තරුණයින් සහභාගී වූ සැහැල්ලු පාන්දු ක්‍රිකට් තරගාවලියක් පාදෝවා පුර්චලිනි ක්‍රිඩාපිටියේ දී පැවැත්විණි. පාදෝවා ෂවුඩ් ක්‍රිඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගී විය.පන්දුවාර අටකට පමණක් සීමා වූ අවසන් වටයේ දී පාදෝවා සාන්ත අන්තෝනි කණ්ඩායම පරජාය කරමින් සාකාරක ෂවුඩ් ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කෙළේය.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලක් ක්‍රිකට් ඉතාලියේ
මුබාරක් Wednesday, 04 April 2012 12:51 PM
මේ වගේ ප්‍රවෘත්ති පළ කරන එක ගැන ලංකාදීප පුවත්පතට ස්තුතිය පුද කරනවා..
ලාල් ගලබඩ..ඉතාලියේ සිට... Tuesday, 03 April 2012 12:31 PM
වැරදියි.එංගලන්ත සුද්දාගේ ක්‍රිකට් ලංකාවේ අය පිල් බෙදී තරගයක් ලෙස ක්‍රීඩා කරලා.අත් පන්දු ක්‍රීඩාව කලා නම් ලංකාවේ කිවහැක.මා හා උරණ නොවන්න.
බාවා Tuesday, 03 April 2012 04:51 PM
සුබ පැතුම් ! මෙවන් පුවත් දකිනකොට සතුටුයි. ! ලංකාදීපයට ස්තූතියි !
අලිබබා Wednesday, 04 April 2012 01:40 AM
හැබැයි පුෙත් උපන්ෙද්ශය අමතක කරන්න ඒපා ෙහාෙද්.
නිශ්ශංක Wednesday, 04 April 2012 02:36 AM
අපගේ ක්‍රිකට් තරගාවලිය පලකලාට ලංකාදීපයටත් අපිත් එක්කම ඉදගෙන අපිව දිරිමත් කරන මේවගේ විශිෂ්ඨ දේවල් කරන චඅයටත් අපගේ ගෞරවය සහ ස්තූතිය. !