ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කනිෂ්ඨ ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩිකා තිළිණි ප‍්‍රමෝදිකා හෙන්දහේව 59 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද නියෝජනය කරන 15 හැවිරිදි ප‍්‍රමෝදිකා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
පසුගිය වසරේ පැවැති 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවළ ඉසව්වේ අනුශූරතාව හිමිකර ගැනීමට ප‍්‍රමෝදිකා සමත්වුවාය. ජාතික ශූරි අචිනි රත්නසිරි එම ශ්‍රේණිගත කිරීමේදී හිමිවන්නේ 96 වැනි ස්ථානයයි. අචිනි, ලෝක ප‍්‍රධානතම බැඞ්මින්ටන් ක‍්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීමට ද ඇතුළත්ව සිටින්නීය. ජාතික කාන්තා සංචිතයේ සිටින උපුලි සමන්තිකා ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ හිමි ව ඇත්තේ 119 වැනි ස්ථානයයි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේදී ‘පොඩි තිළිණි’ට 59 වැනි ස්ථානය