ශ්‍රී ලංකාවෙන් 1999 දී ඕස්ට්‍රේලියාවට ගිය පවුලක කතක මෙල්බර්න් නුවර නිවසේ දී ප්‍රහාරයකට ලක්ව මිය යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මරණයට පැය එක හමාරකට පමණ පෙර එම කාන්තාවත් වෛද්‍ය ශිෂ්‍යයකු වන ඇගේ පුතාත් (22) දුරකතනයෙන් සිය පියාට කතා කර ඇති බවත්, ට්‍රක් රියදුරකු වන පියා ඉන් පසුව ඔවුන් ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් කියති.
ඉන් පසු සැමියා මිතුරකුට කතා කර ඇති බවත්, බිරිය මිය ගොස් සිටි බවත් ඔහු කියා ඇත.
මෙය ඉලක්ක ගත ප්‍රහාරයක් හෝ අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක් බව මෙල්බන් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් කත මෙල්බන් නුවරදී මරා දාලා?
ලයනල් Saturday, 20 February 2016 02:04 AM
ඒ රටවල තත්ත්වය එහෙමයි. මොකද ඒ රටේ මිනිසුන්ට සළකන නිසා. අපේ රටේ අරක්කු බෝතලයක් බත් මුලක් දුන්නහම ඕනෑ වැඩක් කරයි. (නි)
පද්මපෙරුම Saturday, 20 February 2016 10:51 AM
කණගාටුදායක පුවතක් (නි)
සමන් රොහාන් රණසිංහ Saturday, 20 February 2016 06:19 PM
සමන් රොහාන් රණසිංහ, සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ මවුබිමට වෙලා ජීවත්වෙනවා නම් පිටරටත් ප්‍රශ්න අඩුයි. ඒ වගේම තම රටේත් ප්‍රශ්න අඩුයි. (නි)
සෑම් Friday, 19 February 2016 09:30 PM
ඕස්ට්‍රේලියානු මාධ්‍ය මියගිය අයගේ නම හෙළිකරන්නේ පවුලේ අයගෙන් අනුමැතිය ලැබුණු පසුවයි (නි)
විජේ Saturday, 20 February 2016 09:47 PM
“ඉලක්කගත ප්‍රහාරයක් හෝ අහම්බෙන් සිදුවූ ප්‍රහාරයක්“? නියම පොලිසිය! (නි)
ශානිකා Friday, 19 February 2016 01:06 PM
ඉතින් මේ දෙකෙන් එකක් තමා වෙන්න ඕනේ. (ර)