ඉන්දියාවේ බැංගලෝර නුවර පැවැත්වෙන පෙන්ටගියුලර් චැම්පියන් ෂිප් -2015 ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකාව තරගාවලියේ පළමු වටයේ ප්‍රථම තරගය ඉන්දියාව පරදා 3 ට 0 ලෙස ජය ගත්තේය.
ඉන් අනතුරුව ශ්‍රි ලංකාව හා මැලේසියාව අතර තරගයෙන් 3 ට 0 ක් ලෙස මැලේසියාව පරදා ශ්‍රි ලංකා කණ්ඩායම ජය ලැබීය.
අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතය.
ගියවර තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළේය.
2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් කණ්ඩායම ත්‍රෝ බෝල් අවසන් තරගයට