IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ලංකා කුඩු කප්පිත්තෙක් අරාබියේදී අල්ලයි

ඈෂ් නමින් හඳුන්වන තහනම් මත්ද්‍රව්‍ය විකිණීම බෙදා හැරීම හා ළඟ තබා ගැනීම මත ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් රියාද් නුවර බතා නගරයේදී දීරා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

රියාද් තානාපති කාර්යාලයයේ ප්‍රකාශකයකු පැවසුවේ තහනම් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් මෙම ශ්‍රී ලාංකිකයන් හතර දෙනාට තමන් රැකියාව කළ ආයතනයෙන් පලා ගොස් නීතිවිරෝධීව රැඳී සිටිමින් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලාංකිකයන් හට විකිණීම සහ බෙදා හැරීම කර ඇත. සෞදි අරාබි මුස්ලිම් පූජක වරුන්  ඔත්තුකරුවන් මගින් කළ මේ වැටළීමෙන් ඈෂ් කූරු 15ක්  සොයාගෙන ඇත.

එහි වටිනාකම සෞදි රියාද් 1500කි. (රුපියල් 51000කි)

ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියකු පැවැසුවේ මහ මොළකරු අනුරාධපුරයේ අයකු  බවයි. ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් තිදෙනකු ද මොහුට සහාය වී ඇති බව කියති.

ආරක්ෂක අංශ තොරතුරු අනුව මොවුන් ගණිකා මඩම් හා කසිප්පු ජාවාරම් ද කරතියි කියති.

මේ අතර එක් ශ්‍රී ලාංකිකයකු හදිසියේ තානාපති කාර්යාලයට කඩා පැන තානාපති නිලධාරියකුට පහරදීමට තැත් කිරීමේදී තානාපති ආරක්ෂක අංශ පොලීසිය කැඳැවීය. පොලීසිය ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

ලංකා කුඩු කප්පිත්තෙක් අරාබියේදී අල්ලයි

සෙනරත් Monday, 11 February 2013 02:36 PM

මේ වරදට බෙල්ල කපයිද ? හිරේ දායිද ? (ස)

:       0       0

මොහොමඩ් Monday, 11 February 2013 02:41 PM

ලංකාවේ නම් බේරෙන්න පුළුවන්.. සවුදි වල දෙයියෝ සාක්කි.. (ස)

:       0       0

මංගල Monday, 11 February 2013 02:47 PM

ලංකාවේ දඬුවම් නැති නිසා මෙයාලා ජයටම ලංකාවේ මේවා කරනවා. දැන් ඉතින් බෙල්ල නැතුව තමයි එන්න වෙන්නේ. ෂරියා නීතිය ම මොවුන්ට ක්‍රියාත්මක කරන්න...(ස)

:       0       0

පිලාටුව Monday, 11 February 2013 02:47 PM

මෙයාටත් කියයිද දන්නේ නැහැ මරණ දඩුවම දෙන්න එපා මෙයා බාලවයස්කාරයෙක්, හොර ලියකියවිලි හදලා තියෙන්නේ කියලා.(නදී)

:       0       0

ඉෂාර්කූන් Monday, 11 February 2013 02:49 PM

මුස්ලිම් නීතිය පොත කියවලා බලන්න. මේ ගොල්ලන්ට මරණ දඩුවම ලැබෙයි කියා හිතෙනවා හරියටම සාක්ෂි ඉදිරිපත් වුනොත්.(නදී)

:       0       0

ෂෙරීෆ් Monday, 11 February 2013 03:03 PM

දඬුවම් අනිවාර්යෙන් ම ලැබෙනවාම යි...! (ස)

:       0       0

සුනිල් Monday, 11 February 2013 03:07 PM

නඩුවත් ඔහෙදීම විසදන්න (දී)

:       0       0

නිරාන් Monday, 11 February 2013 03:10 PM

වරද ඔප්පු උනොත් අනිවාර්යෙන්ම මරන දඬුවම ලැබෙනවා. මෙහේ මේ දේට උපරිම දඬුවම් (ස)

:       0       0

ඉසුරු Monday, 11 February 2013 03:13 PM

අපේ අයියලා යන යන තැන විනාස කරනවා (ස)

:       0       0

රිස්වාන් Monday, 11 February 2013 03:19 PM

51000 ක කුඩු කියන්නේ ලොකු ගොඩක් නෙමෙයි. නමුත් මෙයාලව නොමරා ඇගට දැනෙන්න හොදට කසපහර 100 විතර දුන්නනම් මරේ මරු.(නදී)

:       0       0

පිටිගල Monday, 11 February 2013 03:23 PM

සෞදිවල මේවා කිරීම සියදිවි නසාගැනීමක්.(නදී)

:       0       0

රූපා Monday, 11 February 2013 03:25 PM

ඉෂාන් මහත්තයෝ! සාක්කි නැතුව හරි කමක් නැහැ වැඩේ වෙනවා නම්.(නදී)

:       0       0

එම් ආර් නාසිම් Monday, 11 February 2013 03:31 PM

සහාය වුණ මුස්ලිම් ජාතිකයන්ගේ ජනවර්ගය පමණක්ද එළි කරන්නේ ? දෙවි පිහිටයි සියල්ලන්ටම. (නි)

:       0       0

ලාල් Tuesday, 12 February 2013 10:16 AM

ලංකාවේ කීර්ති නාමයට කළ කැළලට මොවුන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ගාමිණී Monday, 11 February 2013 04:12 PM

ලංකාවේ අපේ පොලිසිය අල්ලන කුඩු රුපියල් ලක්ෂ ගනන්. සෞදි පොලිසියේ අල්ලා ඇති කුඩුවල වටිනාකම රුපියල් 51000/= යි. (නදී)

:       0       0

හේරත් Monday, 11 February 2013 04:25 PM

අනේ මෝඩ දුම් කුඩ්ඩා, අල්ලලා ලයිට් කනුවක එල්ලන්න ඕනේ කාටත් පේන්න.(නදී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 12 February 2013 11:09 PM

කොයි තරම් දුප්පත් වුනත් මෙවැනි දේවල් මනුස්සයන්ට උචිත නැහැ. දෑතේ වීරියෙන් ජීවත් වෙන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. පුලුවන්නම් සමාව දුන්නට වරදක් නැහැ. හැදෙන්න බැරිනම් දඩුවම් ලැබිය යුතුයි.(නදී)

:       0       0

සමීර Monday, 11 February 2013 04:32 PM

මෙහෙමත් මිනිස්සු!(නදී)

:       0       0

සෞදී -සිංහ Monday, 11 February 2013 04:37 PM

සෞදි අරාබියේ කුඩු විකිණීම, ස්ත්‍රී දුෂණ හා මිනිස් ඝාතන සඳහා මරණ දඬුවම ලබාදේ.(නදී)

:       0       0

නිදහස් Monday, 11 February 2013 04:38 PM

රිස්වාන් සින් එක තිතටම දන්නවා වගේ.තම තමන්ගේ මට්ටම් තම් මැට්ටම්.(නදී)

:       0       0

ශාලිත Monday, 11 February 2013 12:41 PM

රටේ නම කැත කරනවට මරණ දඩුවම දෙන්නයි තියෙන්නේ. (නි)

:       0       0

හසාන් Monday, 11 February 2013 04:45 PM

මේක වෙන්න බැහැ. ලංකාවේ මිනිස්සු මේ වගේ දේවල් වලට පැටලෙන්නෙ නැහැ. අනිවාර්යෙන් බුදුන් වදින්න ගිහින් තමයි කොටුවෙලා ඇත්තේ. අපි අරාබිය වර්ජනය කරමු. කෝ ඔය සේනාව? (නි)

:       0       0

රංජිත් Monday, 11 February 2013 12:43 PM

මේකට තමයි කියන්නේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. (නි)

:       0       0

සිල්වා Monday, 11 February 2013 12:44 PM

ලංකාවේ කුඩු විකුනන්නේ පිට රට ඉදන්ද (දී)

:       0       0

කස්මිර් Monday, 11 February 2013 04:52 PM

බෙල්ල නම් කපන්නේ නැහැ. සවුදි රටේ නීතියට අනුව අවුරුදු 8ක් විතර ඉන්න වෙයි. හිරේ ලංකාවේනම් දවස් 14න් නිදහස්. (ස)

:       0       0

ෂීලා Monday, 11 February 2013 12:49 PM

මේ අයව මෙහේට නම් එවන්න එපා. (නි)

:       0       0

නිමල් Monday, 11 February 2013 12:50 PM

මෙහෙම අයට මොන විදියේ දඩුවමක් දුන්නත් අපිට දුකක් නැහැ. (නි)

:       0       0

මාලක Monday, 11 February 2013 12:51 PM

මෙහෙම අය අපේ රටට පමණක් නොවේ ලෝකයටම බරක්. (නි)

:       0       0

මාරසිංහ Monday, 11 February 2013 12:52 PM

මෙහේ එවන්න එපා. ආවත් මාසෙන් නිදහස් වෙන එකනේ. (නි)

:       0       0

සුබසිංහ Monday, 11 February 2013 12:53 PM

මෙහේට නම් එවන්න එපා. ඔහේ හිටියොත් හොද දඩුවමක් හරි ලැබෙයි. (නි)

:       0       0

සේන Monday, 11 February 2013 12:54 PM

එයාලව මෙහේ පැත්ත පළාතේ එවන්න එපා. (නි)

:       0       0

ශිහාන් Monday, 11 February 2013 12:55 PM

සොරි ඩොට් කොම් තමයි ඉතින්. (නි)

:       0       0

කනිෂ්ක Monday, 11 February 2013 05:14 PM

මහ මොල කාරයා අපේ අය්යා කෙනෙක් නේද. ඒ ඔක්කොමලගේ නම් ගම් දාන්නනය් තිබ්බේ. (දී)

:       0       0

සමන් Tuesday, 12 February 2013 12:33 PM

මෙහේට එවන්න එපා මේහේ වැඩිපුරත් එක්ක ඉන්නවා (දී)

:       0       0

බන්දුල Monday, 11 February 2013 05:20 PM

ඔහෙටම කරලා තියා ගන්න (දී)

:       0       0

ලලිත් Monday, 11 February 2013 01:40 PM

ඔන්න ඔය වගේ තැන්වලදි අරාබි නීතිය හරියටම ක්‍රියාත්මක විය යුතුයි. මේයාලා නැවත ලංකාවට නම් එවන්න එපා. ආවත් කරන්නේ මේකමයි. ඒ අය ලංකාවට විතරක් නොවේ මුළු ලෝකයට ම පිළිලයක්.... (ස)

:       0       0

ජයතිස්ස Tuesday, 12 February 2013 02:25 AM

මේ වගේ අයට මොන දඩුවම දුන්නත් කමක් නැහැ.(නදී)

:       0       0

ජයතිස්ස Tuesday, 12 February 2013 02:25 AM

මේ වගේ කෙනෙකුට මොන දඩුවම් දුන්නත් කමක් නැහැ. (නි)

:       0       0

දිනේෂ් Monday, 11 February 2013 01:55 PM

ඇති විශිෂ්ටයි (දී)

:       0       0

මුතුකුඩ Monday, 11 February 2013 02:08 PM

අපේ ලාංකියන්ගේ සුපිරිකම ලෝකෙට පෙන්වන එක් අවස්ථාවක්.(ස)

:       0       0

අබ්දුල් Monday, 11 February 2013 02:10 PM

‍ෙමි අයටයත් කස පහර නැත්නම ‍බෙල්ල. අනේ හොඳා ලංකා‍ෙවනමි ඉතින් ‍ෙමිවැනි වැරදි වලට අැතුලට දාලා ඉලියට දාන ඒක ෙන් කරන්ෙන්.(ස)

:       0       0

අනුර Monday, 11 February 2013 02:15 PM

මරන දඬුවම දුන්නත් වැරදි නැහැ. (ස)

:       0       0

අමිල Monday, 11 February 2013 02:26 PM

අනිවාර්යෙන් ම ඉතින් මරන දඬුවම තමයි මෙයාලට ..(ස)

:       0       0

රාජ් කුමාර් Monday, 11 February 2013 07:46 PM

කටාර් රටෙත් ඉන්නවා මෙවැනි අය. සල්ලි ටිකක් ඉතිරිකරගන්න එන අයත් නවාතැන් පොලවල්වලදී මේවට ඇබ්බැහි වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site