IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකා අභිමානය මෙල්බර්න් නුවරදී උතුරයි

ඕස්ට්‍රේලියා ජාතික දිනය අද (26) ඉතා චාම් අයුරින් වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න්හිදී පැවැත්විණි. බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයකුවූ ජේම්ස් කුක් 1777.04.19 වැනි දින ඕස්ට්‍රේලියාවේ දකුණු සිඩ්නි නුවර බොටර්නිබේ හරහා පැමිණ ඕස්ට්‍රේලියා භූමියේ ඉංග්‍රීසි ධජය ඔසවන ලද නමුත් 1901 දී එංගලන්තයේ රැජිනගේ කිරීටය යටතේ ඕස්ට්‍රේලියාව ප්‍රාන්ත හයකට වෙන් කරන ලදි.

අද පැවැති 114 වැනි ජාතික සැමරුම් දිනයට ඕස්ට්‍රේලියාවේ සුදු ජාතිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණ මෙම භූමියේ ජීවත්වන ජන කොටස් ඔවුන් උපන් දේශයන්හි සංස්කෘතිකාංග එක් කළහ. ශ්‍රී ලංකාවේ ජාතික අභිමානයද ඔපවත් කරමින් ශ්‍රී ලංකා ධජ, බෙර වාදන මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා ඇඳුමින් සැරසුණු යෞවනයෝද මහා මාර්ගය දෙපසේ රැඳී සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ සතුටට බඳුන් වූහ.

          IMG_8125 IMG_8131 IMG_8132

IMG_8071 IMG_8079 IMG_8092 IMG_8111 IMG_8056 IMG_8050 IMG_8043 IMG_8037 IMG_8035 IMG_8029



අදහස් (0)

ලංකා අභිමානය මෙල්බර්න් නුවරදී උතුරයි

රසිකා Monday, 26 January 2015 03:03 PM

ඇත්තටම මේ රටවල LTTE එකට කිසිදු පිළිගැනීමක් නැහැ. පුද්ගලිකව රැස්වීම් පවත් වන්න ඉඩක් දෙනවා පමණි. ඔවුනට ඇත්තටම ප්‍රචාරය දෙන්නේ අපේ දේශපාලකයන්. (අ)

:       0       0

මහේෂ් Monday, 26 January 2015 03:14 PM

අපේ රටේ අභිමානය පෙන්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය. (අ)

:       0       0

එමිල් Monday, 26 January 2015 06:13 PM

ශිෂ්ට සංස්කෘතියක් ඇති සියලු ජන වර්ග මෙයට සහබාගි වුනා (නදී)

:       0       0

සේනක Tuesday, 27 January 2015 08:45 AM

අපේ රටේ අභිමානය පෙන්වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ආලෝකා Monday, 26 January 2015 08:02 PM

ලස්සනයි ලස්සනයි (බ)

:       0       0

නිපුල් Monday, 26 January 2015 08:24 PM

බ්‍රිතාන්‍ය ජාතික කපිතාන් ජේම්ස් කුක් සමග පැමිණි පිරිසේ ශ්‍රී ලංකිකයෙක් ද සිටි බව මා අසා තිබනවා​. ඒ පිළිබඳ විස්තරයක් සොයාගන්න පුලුවන් ද​......? (බ)

:       0       0

මහේසි Monday, 26 January 2015 10:44 PM

සංවිධානය පරාජය වුන නිසයි පිලිගැනීමක් නැත්තෙ. ඔවුන් හොඳට ඉන්න කාලෙ අපි දැක්කනෙ මේ රටවල පිලිගැනීම් තිබුන විදිය? ලංකාවට කියල අමුතු විදියේ ආදරයක් මේ රටවල අයට නැහැ. (නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 27 January 2015 02:14 AM

හරිම ලස්සනයි . (ස)

:       0       0

සුප්‍රා Tuesday, 27 January 2015 02:51 AM

බොහෝම ස්තූතියි, අපේ රටේ වැදගත් පෙනුම , බොහෝම වැදගත් අයුරින් පෙන්නුවාට (බ)

:       0       0

දහම් Tuesday, 27 January 2015 03:43 AM

ඉතා චාම් අයුරින් තිබුණ බව හොඳට පෙනෙනවා. ඇත්තටම. හරිම ආදර්ශමත්. මෙහෙම තමයි අපේ රටෙත්. හරිම චාම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site