(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රී සමාජ ශාලා සඳහා මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය තොග වශයෙන් ලබා දෙන 22 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් පොලිස් භාරයට ගෙන ඇත.
වට්සැප් මාර්ගයෙන් ලැබෙන ඇමතුම් මත මත්ද්‍රව්‍ය තොග වශයෙන් විවිධ පුද්ගලයන්ට සපයන පුද්ගලයකු මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පිළියන්දල මඩපාත ප්‍රදේශයට පැමිණෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව සැකකරු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ 20 මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු