(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න වටිනා හෙරොයින් ම කුඩු තොගයක් සමග 26 හැවිරිදි තරුණයෙක් අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර තරුණයා සතුව හෙරොයින් ග්‍රෑම් 703 ක ප්‍රමාණයක් තිබී ඇත .
මෙම සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දී ඇත.
COMMENTS