ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩිකා ඒෂානි ලොකුසූරිය අන්තර්ජාතික ක‍්‍රිකට් සභා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට නම් කරනු ලැබ ඇත. ශ්රී ලංකා ක‍්‍රීඩිකාවක් ලෝක කාන්තා ක‍්‍රිකට් පිලට ඇතුළත් වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ඉන්දියාවේදී ඊයේ (17) අවසන් වූ දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නම් කළ ලෝක කණ්ඩායමේ අංක හය පිතිකරු ස්ථානය ඒෂානි ලොකුසූරියට හිමිව තිබේ.
ක‍්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් යුත් ලෝක කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකාව ලෙස නාවසීලන්ත ක‍්‍රීඩිකා සූෂි බේට්ස් නම් කර තිබේ. මෙම කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියානු සහ එංගලන්ත ක‍්‍රීඩිකාවෝ සිවුදෙනෙක් බැගින් ඇතුළත්ව සිටිති. බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩිකාවන් දෙදෙනකු ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ලොකුසූරිය මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට සහ ඉන්දියාවට එරෙහිව අර්ධ ශතක දෙකක් රැස්කරමින් ශ්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායමට බවට පත්කිරීමට සමත් වූවාය.
ලෝක කාන්තා ක‍්‍රිකට් පිල: (පන්දුවට පහර දෙන අනු පිළිවෙළට)..
සූෂි බේට්ස් (නායිකා - නවසීලන්ත), චාලට් එඞ්වඞ්ස් (එංගලන්තය), රිචෙල් හේන්ස් ( ඕස්ටේ‍්‍රලියාව), ස්ටෙෆෙනි ටේලර් (බ.ඉ.කො.), ඩිනේන්ද්‍ර ඩොටි (බ.ඉ.කො.), ඒෂානි ලොකුසූරිය (ශ්‍රී ලංකාව), ජොඩි ෆිල්ඞ්ස් (කඩුලූ රකින්නිය - ඕස්ටේ‍්‍රලියාව), කැතරින් බි‍්‍රන්ට් (එංගලන්තය), හොලි කොල්වින් (එංගලන්තය), ඇනියා ශරුබ්සොලි
(ඕස්ටේ‍්‍රලියාව), මෙගාන් ස්ෂූට් ( ඕස්ටේ‍්‍රලියාව) සහ හොලි ෆර්ලින් (12 වැනි ක‍්‍රීඩිකාව - ඕස්ටේ‍්‍රලියාව)
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලොකුසූරිය ලෝක ක‍්‍රිකට් පිලට නම් කරයි
ගාමිණී Monday, 18 February 2013 11:01 PM
අපේ ළමයෙක් මේකට තෝරාගත්ත එක ගැන සතුටුයි. (නි)
පාවුල් Tuesday, 19 February 2013 03:22 AM
සූභ පැතුම්! (නි)
යොහාන් Tuesday, 19 February 2013 07:30 AM
අල්ලපු රටේ කවුරුවත්ම නැද්ද? (නි)
බංඩාර Tuesday, 19 February 2013 08:34 AM
ඔයා දැන් ලොකු ළමයෙක්. සුභ අනාගතයන් නංගී.(නදී)
යොහාන් Tuesday, 19 February 2013 09:20 AM
අපේ කෙල්ලන්ටත් කීයක් හරි හොයාගන්න. පටන්ගන්නකෝ කාන්තා අයි.පී.එල් එකක්.(නදී)
අශෝක Tuesday, 19 February 2013 09:28 AM
සිරියාවන්ත කෙළි පොඩිත්ත. (නි)
රොෂාන් Monday, 18 February 2013 06:50 PM
සුභ පැතුම්! (නි)
ප්‍රසන්න Tuesday, 19 February 2013 09:44 AM
ජයවේවා සන්තෝසයි (දී)
සම්පත් Tuesday, 19 February 2013 09:48 AM
තව මේ වගේ එක්කෙනෙක් හිටියා නම් කප් එන ගන්න තිබුනා.(නදී)
පෙරේරා Tuesday, 19 February 2013 10:25 AM
අපිට ආඩම්බරයි. ඔබට සුභපැතුම්.(නදී)
චමින්ද Monday, 18 February 2013 08:06 PM
අපේ අර්ජුනට සුභ අනාගතයක්.(නදී)
චමල් Monday, 18 February 2013 08:49 PM
තරගය කවදද? ලෝක පිල සහ අනුශුරයන් අතරේ නෙවෙයිද තරගය? (දී)
දීපිකා Monday, 18 February 2013 09:31 PM
නියමයි. (නි)